Huwai Unlock HSDPA Price...........

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63

    මට හුවාවි අන්ලොක් ඩොන්ගල් එකක් ගන්න තැනක් කියපල්ලකො...........
    හෙටම ගන්න ඔන.....
    දැන් 7.2M තියෙනව නේද?????????


    O2 කියල එකක් තියෙන්ව ඒක හෝදද?
    පවිච්චි කරන්නෙ කවුද????????
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    airtel head office borella hari narahenpita hari balanna
    original ganna puluwan..............i have twwwwwwwwwwwwo