Hybrid දුවන උන් අනිවා කියවන්න

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Hybrid දුවන උන් අනිවා කියවන්න

    මචන්ලා පනස්දහසක් වගේ දිව්ව ගමන් බැටරිය ක්ලීන් කරන්න යාලුවගෙ බැටරිය කෙල උනා ලක්ෂයක් දුවපු ගමන් පස්සේ චෙක් කරන්න ගියාම වැඩේ කීවේ සර්විස් සෙන්ටර් එකේ ගරාජ් එකෙන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    බැටරිය නෙමේ බැටරි කූලින් ෆෑන් එක
    ටොයෝට ඇක්වා ප්‍රියස් වල වැඩිපුර බ්ලොක් වෙනව
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බැටරිය නෙමේ බැටරි කූලින් ෆෑන් එක
    ටොයෝට ඇක්වා ප්‍රියස් වල වැඩිපුර බ්ලොක් වෙනව

    ඒක තමයි