Hybrid දුවන උන් අනිවා කියවන්න මචන්ලා පනස්දහසක් වගේ දිව්ව ගමන් බැටරිය ක්ලීන් කරන්න යාලුවගෙ බැටරිය කෙල උනා ලක්ෂයක් දුවපු ගමන් පස්සේ චෙක් කරන්න ගියාම වැඩේ කීවේ සර්විස් සෙන්ටර් එකේ ගරාජ් එකෙන්