Hybrid (දෙමුහුන්_වාහන)

gimhanmax

Active member
  • Mar 16, 2008
    500
    143
    43
    සෑහෙන්නම හොඳ ගනයේ දෙයක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
    කොහෙද බං හිටියේ මෙච්චර කාලයක්..
    එල එල දිගටම ලියන්න දෙමුහුම් වාහන ගැන වටෙන් ගොඩෙන් එක එකා කියන දේවල් වලින් දැනන් හිටියට අද මේ නූලෙන් තමා හරිම විදියට විස්තරේ දැන ගත්තේ...
    ඔය බැටරි එක රී ප්ලේස් කරන්න ගියාම නම් ටිකක් විතර ලොකු ගානක් වෙනවලු නේද...
    7 Laks වගේ..

    REP 2+ ADDED


    ඔක US dollars 4500ක් විතර වෙනවා කියලා තමයි අරන්ච්චි.ඒ කියන්නේ ලන්කවේ ලක්ශ 7ක් විතරවේයි. මම ටොයොටා ලන්කා එකෙන් අහුවා උන් ගව නලු......:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     

    gimhanmax

    Active member
  • Mar 16, 2008
    500
    143
    43
    Maxxa,me battery ekak replace karanakota kiyak withara yanawada kiyala uba dannawada?i mean srilanka wala e battery ekak kiyak withara wei da?accident ekakadi,mokek hari awith passen hettu kaloth explosion ekak wenna thiyena ida wedi da?

    ලන්කාවේ ටොයොටා ලන්කා එකේ බැටරිය නෑ කියලා කිව්වා උන්.Replace කරන්න පුලුවන්.අරක්ශාව අතින් ඉහලයි.air bag උන ගමන් බටරිය විසන්දි වෙනවා.බය වේන්න එපා බන්..ලන්කවේ බටරි එක ලක්ශ 7 විතර වෙයි...:yes::yes::yes::yes::yes::yes:....
     

    gimhanmax

    Active member
  • Mar 16, 2008
    500
    143
    43
    අහ් මට කියන්න බැරි උන නේ හොන්ඩා ඉන්සයිට් එකේ බ්‍රේක් කරනකොටත් බැටරිය චාර්ජ් වෙනවා:rofl::rofl::rofl::rofl::rofl::rofl:.තව දෙයක් තමයි හොන්ඩා ඉන්සයිට් එකේ බැටරිය(high voltage) නැතුවත් එන්ජිමෙන් පමනක් වහනය දුවන්නත් පුලුව:yes::yes::yes::yes:න්.හැබෑයි ටොයොටා ඉන්සයිට් එකේ එක කරන්න :confused::confused::confused::confused::confused:බැ.එක නිසා දැන් දැන් හොන්ඩා වාහන වලට තියන ඉල්ලුම වැඩි වෙනවා.එක නිසා උබලා වහන පදින්න ඉගෙන ගෙන විතරක් මදි තාක්ශනය ගැනත් ටිකක් ඉගෙන ගත්තොත් හොදයි කියලා මට හිතේනවා......:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    5+ machan math hybrid ekak bassanna hadanne... man nam asa INSIGHT ekata... ube adahasa mokadda e gana.... :yes::yes::rofl:
     

    gimhanmax

    Active member
  • Mar 16, 2008
    500
    143
    43
    5+ machan math hybrid ekak bassanna hadanne... man nam asa INSIGHT ekata... ube adahasa mokadda e gana.... :yes::yes::rofl:

    baya nathuwa ganin:D:D:D:D:D:D. kawaru monawa kiwwath mamanm kiyanne hybrid system eka hodai:yes::yes::yes:... ubata mathaka athine auto gearbox eka awa kale minissu kiyapu dewal:oo::oo::oo::oo::oo: dan auto gearbox ekak nathivahanatak vikunanath ba.....:yes::yes::yes::yes::yes::yes::yes: