Hybrid වාහනයක් ගන්නකොට

Dokolla

Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    මචන්ලා වාහන ගැන පොඩි උපදෙස් ටිකක් ඔනෙ. මගෙ Idea එකක් තියෙනව ලක්ශ 50ක් විතර විය්දම් කරල ටිකක් අලුත් Hybrid Car එකක් ගන්න.
    පහත දෙවල් ගැන Idea එකක් තියෙන උන් කොටාගෙන යමල්ලා..නොදන්න අයට දැනගන්නත් එක්ක.

    * ඇලුත් වාහන වල අපිට ඇත්තටම පිටින් විතරනෙ බලන්න පුලුවන්. ඇතුලෙ මොනවද බලන්න ඔනෙ?. කොහ්මද බලන්නෙ.? ( පිට සීරිම් Damage වලට අමතරව බලන්න ඔනෙ දෙවල් මම කියන්නෙ ?)
    * Scan එකක් කරනව නම් සමන්යෙන් Owner කමති කරගෙන Place එක්කට අරන් යන්න ඔනෙද ? නත්තම් උන් ඇවිත් කරනවද?
    * Open Papers තියෙන එක අව්ල් ද?
    * වාහනෙ ගන්නකොට කොහොමද Process එක. ? අයිතිය පවරනව කියල ලියුමක් ලියගෙන Money Transfer කරනවඩ? තව මොනවද ඔනෙ Documents.

    දන්න කෙනෙක් කොටාගෙන යමල්ලකො. ගොඩක් පින්...🙏🙏🙏
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බලන්න දේවල් නන් එමටයි, මෙකේම ඇති ත්‍රෙඩ්ස්.

    ලක්ස 50ක් දෙන එකෙ officila dealer ගේන්න කියන්න( Aqua, Prius ->Toyota Lanaka, -> Hit, Grace, Vezel Stafford Motors, දැන් ඉන්න අයිති කාරය බෑ කියොත් වෙන එකක් බලන්න.

    Open Papers අවුල්.
    මහ ලොකු වරදක් නෑ, හැබයි කචල්, බැරි වෙලා හරි ඇක්සිඩන්ට් එකක් උනොත් උසාවි යන්න උනොත් උසවියෙන් වාහනෙ දෙන්නෙ පොතෙ ඉන්න එකාට. එ කියන්නෙ ඔයා දැකල වත් නැති එකෙක්ට. ඒ වගෙම පොත නැති උනොත්, ඔයාට හොයන් යන්න වෙනවා පොතේ ඉන්න එකාව.
    හයිබ්‍රිඩ් නන් ගොඩක් open papers වෙලාවට නෑ. But ඔයා ගන්න එපා
    මුකුත්ම දන්නෙ නැති නිසා, පුලුවන් නන් ලක්ස 5ක වගේ පොඩි ලිස් එකක් දාන්න, 5ට 6ක් වියදම් වෙයි, ඒත් ඔයාට ඒක හොදයි

    ඔයාට හොදම, කරදර අඩුම, කිසිම අවුලක් වෙන්න විදියක් නැති විදිය,

    01. වාහනෙ ගේන්න කියන්න Toyota Lanaka/ Stafford එකට, එකේ Battery condition හැප්පිලද නැද්ද verify කරගන්න පුලුවන්
    02. ඊලගට පොඩි ලීස් එකක් දාන්න. ඔක්කොම documents verify කරගන්න පුලුවන්

    හැබැයි මේ 2ටම කැමති එකෙක් හොයගන්න එක තම්යි වැඩේ :baffled:
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    man vaahana gana lokuwata danne naa danna vidiyata kiyannam

    * ඇලුත් වාහන වල අපිට ඇත්තටම පිටින් විතරනෙ බලන්න පුලුවන්. ඇතුලෙ මොනවද බලන්න ඔනෙ?. කොහ්මද බලන්නෙ.? ( පිට සීරිම් Damage වලට අමතරව බලන්න ඔනෙ දෙවල් මම කියන්නෙ ?) Hybride nisa hondata danna kenek ekkan yanna
    Internet ekee recalls gana kiyawala podi idea ekak ganna ethakota e range ekee nathi vaahanayak hoyaganda puluwan
    * Scan එකක් කරනව නම් සමන්යෙන් Owner කමති කරගෙන Place එක්කට අරන් යන්න ඔනෙද ? නත්තම් උන් ඇවිත් කරනවද? Un scan karanne na vaahane ubata thamayi viyadam karanda wenne samahara aya ehema report ganda kamathith na ehema akamathi nam vadee atha arala daana eka subai
    * Open Papers තියෙන එක අව්ල් ද? open papers dena eka nam aul kiyala dannawa ganna eka nam man danne na kookatah pothee vidiyata vadee karaganda
    * වාහනෙ ගන්නකොට කොහොමද Process එක. ? අයිතිය පවරනව කියල ලියුමක් ලියගෙන Money Transfer කරනවඩ? තව මොනවද ඔනෙ Documents. Ai ara MT6 da koheda form set ekak tiyanava needa sign karanna palaath maaru wenawa nam thawa kola toiyenawa man danna vidiyta filll karanda

    දන්න කෙනෙක් කොටාගෙන යමල්ලකො. ගොඩක් පින්...🙏🙏🙏
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    බලන්න දේවල් නන් එමටයි, මෙකේම ඇති ත්‍රෙඩ්ස්.

    ලක්ස 50ක් දෙන එකෙ officila dealer ගේන්න කියන්න( Aqua, Prius ->Toyota Lanaka, -> Hit, Grace, Vezel Stafford Motors, දැන් ඉන්න අයිති කාරය බෑ කියොත් වෙන එකක් බලන්න.

    Open Papers අවුල්.
    මහ ලොකු වරදක් නෑ, හැබයි කචල්, බැරි වෙලා හරි ඇක්සිඩන්ට් එකක් උනොත් උසාවි යන්න උනොත් උසවියෙන් වාහනෙ දෙන්නෙ පොතෙ ඉන්න එකාට. එ කියන්නෙ ඔයා දැකල වත් නැති එකෙක්ට. ඒ වගෙම පොත නැති උනොත්, ඔයාට හොයන් යන්න වෙනවා පොතේ ඉන්න එකාව.
    හයිබ්‍රිඩ් නන් ගොඩක් open papers වෙලාවට නෑ. But ඔයා ගන්න එපා
    මුකුත්ම දන්නෙ නැති නිසා, පුලුවන් නන් ලක්ස 5ක වගේ පොඩි ලිස් එකක් දාන්න, 5ට 6ක් වියදම් වෙයි, ඒත් ඔයාට ඒක හොදයි

    ඔයාට හොදම, කරදර අඩුම, කිසිම අවුලක් වෙන්න විදියක් නැති විදිය,

    01. වාහනෙ ගේන්න කියන්න Toyota Lanaka/ Stafford එකට, එකේ Battery condition හැප්පිලද නැද්ද verify කරගන්න පුලුවන්
    02. ඊලගට පොඩි ලීස් එකක් දාන්න. ඔක්කොම documents verify කරගන්න පුලුවන්

    හැබැයි මේ 2ටම කැමති එකෙක් හොයගන්න එක තම්යි වැඩේ :baffled:
    මේක හරි. ඕපන් පේපර්ස් තියෙන වාහන කී දෙනෙක්ගෙ අතින් අතට ගිහන්තියෙනවද කියල හොයන්න බෑ. හයිබ්‍රිඩ් වාහන ගන්නකොට හරියට පාවිච්චි කරපු කෙනෙක්ගෙන් ගන්න එක තමා හොඳම.

    වාහන චෙක් කරන්නත් වෙනම කම්පැණි තියෙනව. ඒවට දාන්න අයිතිකාරයො කැමති නැත්තං අනිවා පරහක් තියෙනව. ඒ වැඩේ අතඅරින එක තමා හොඳම.