Hybrid Magur Fish

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    Ikmanin godak breed karawannada ehema karanne? Naththan swabawikawa un hadenawane manual karanna oni naane. Kanna nathuwa marenna giyath me wage job nan karanna hithak pahala wenna epa :(




    ඔව්. මුන් ගෘප් වගේ ඉන්න මාළු ජාතියක්. කපල් එකක් සෙට් උන ගමන් බුසිය වගේ මුල් තියෙන තැනක් හොයල බිත්තර දාලා යනවා. ඕක වෙන්න සෑහෙන කාලයක් යනවා. ඉඩකඩ යනවා. එකයි මැනුවල් බ්‍රිඩ් කරන සිස්ටම් එකකට යන්නේ. ස්වාබවික විදිහට ටැංකි හදල ක‍රන උනුත් ඉන්නවා අරකට සාපේක්ෂව ඵලදාව අඩුයි.