..B U M P..
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Apr 27, 2017 #22 RiFTeR said: ow samsung 120GB tiyenne 750 evo eka. eka 850 evo tharam hoda na. 850 evo 120GB lankawe na. ebay ekenam athi. nathnam kingston 120GB ekak ganin. Click to expand... Kingston 120GB UV400 ekak gatha ban. Patta speed. 550MB speed enawa ban.
RiFTeR said: ow samsung 120GB tiyenne 750 evo eka. eka 850 evo tharam hoda na. 850 evo 120GB lankawe na. ebay ekenam athi. nathnam kingston 120GB ekak ganin. Click to expand... Kingston 120GB UV400 ekak gatha ban. Patta speed. 550MB speed enawa ban.
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Apr 27, 2017 #23 Thoppi_Chaminda said: දැන්නම් SSD 2TB/4TB ඒවත් තියෙනව consumer/සාමාන්‍ය අයට ගන්න ගණන් තමා වැඩි 2TB crucial (ලාබම බ්‍රෑන්ඩ් එක) එකක් $ 550 වෙද්දී 10TB Seagete HDD එකක් $ 400 ක් වගේ වෙන්නේ එත් දැන් 10TB 13TB වගේ ssd හදල තියෙන්නේ ඉස්සරහට ගොඩක් ගණන් අඩුවෙයි ඒත් 1TB SSD එකක් ගන්න දරන්න පුළුවන් ගානකට එන්න ලබන අවුරුද්ද ඉවර වෙනකන් වත් ඉන්න වෙයි මන් හිතන්නේ Click to expand... Thawa gana godak aduwei ban.
Thoppi_Chaminda said: දැන්නම් SSD 2TB/4TB ඒවත් තියෙනව consumer/සාමාන්‍ය අයට ගන්න ගණන් තමා වැඩි 2TB crucial (ලාබම බ්‍රෑන්ඩ් එක) එකක් $ 550 වෙද්දී 10TB Seagete HDD එකක් $ 400 ක් වගේ වෙන්නේ එත් දැන් 10TB 13TB වගේ ssd හදල තියෙන්නේ ඉස්සරහට ගොඩක් ගණන් අඩුවෙයි ඒත් 1TB SSD එකක් ගන්න දරන්න පුළුවන් ගානකට එන්න ලබන අවුරුද්ද ඉවර වෙනකන් වත් ඉන්න වෙයි මන් හිතන්නේ Click to expand... Thawa gana godak aduwei ban.
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Apr 27, 2017 #24 M.2 SSD ekak dapan oya hybrid danne car walata
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Apr 27, 2017 #25 Fox C2 said: M.2 SSD ekak dapan oya hybrid danne car walata Click to expand... Asus X550L එකට M.2 බෑ නේද බං. මම 2.5 එකක් ගැහුවා DVD ROM එකට.
Fox C2 said: M.2 SSD ekak dapan oya hybrid danne car walata Click to expand... Asus X550L එකට M.2 බෑ නේද බං. මම 2.5 එකක් ගැහුවා DVD ROM එකට.
dakshinasd Well-known member Feb 23, 2008 2,820 1,980 113 127.1.1.0 Apr 27, 2017 #26 RiFTeR said: samsung 850 evo ekak ganin 240GB. 15k wage wenne. danata tiyana HDD eka caddy ekakata daala use karanna. nathnam portable ekak widihata convert karaganna. Click to expand... Caddy ekak ganna lankawe thanak thiyenawada ban?
RiFTeR said: samsung 850 evo ekak ganin 240GB. 15k wage wenne. danata tiyana HDD eka caddy ekakata daala use karanna. nathnam portable ekak widihata convert karaganna. Click to expand... Caddy ekak ganna lankawe thanak thiyenawada ban?
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Apr 27, 2017 #27 dakshinasd said: Caddy ekak ganna lankawe thanak thiyenawada ban? Click to expand... unity eke wholesale thiyenne nathinam ebay eke 1-2$
dakshinasd said: Caddy ekak ganna lankawe thanak thiyenawada ban? Click to expand... unity eke wholesale thiyenne nathinam ebay eke 1-2$
NEMISIS Well-known member Nov 13, 2013 11,403 19,560 113 Colombo Apr 27, 2017 #28 ඔය නොදන්න බ්‍රෑන්ඩ් වලින් ගන්න එපා බන් සල්ලිත් අපරාදෙ Samsung EVO 850, 240GB එකක් 18ක් වෙනවා දැන් ලංකාවෙ, ඒක පට්ට දැනට කන්සියුමර් SSD වලින් තියන හොදම එකක් ඒක මගේ ලගත් එකක් තියනවා මාස 3ට විතර කලින් ගත්තෙ
ඔය නොදන්න බ්‍රෑන්ඩ් වලින් ගන්න එපා බන් සල්ලිත් අපරාදෙ Samsung EVO 850, 240GB එකක් 18ක් වෙනවා දැන් ලංකාවෙ, ඒක පට්ට දැනට කන්සියුමර් SSD වලින් තියන හොදම එකක් ඒක මගේ ලගත් එකක් තියනවා මාස 3ට විතර කලින් ගත්තෙ