HYBRID !

Best Choice ???


  • Total voters
    171

aruna47

Well-known member
  • රත්තරං;12407085 said:
    මචන් හොන්ඩා insight හයිබ්‍රිඩ් එකේ මොකක් හරි අව්ලක් තියෙනවද? අම්බානක රෙජිස්ට කරපු කාර් මාස දෙක තුනෙන් විකුනන්න දාලා තියෙනවනේ?

    අපේ හරක්ට ටොයෝට කිව්වම එකේ හිලක් තිබ්බත් ගන්නවා. ඉතින් honda market අඩුයි එකයි :lol:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    අපේ හරක්ට ටොයෝට කිව්වම එකේ හිලක් තිබ්බත් ගන්නවා. ඉතින් honda market අඩුයි එකයි :lol:

    mama Honda Hybrid FIT ekak gannai hithan inne..Mage yaluwek gaththa,u kiwwa 25 withara avg karanawa kiyala.Aneka eka marama lassanai
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    insight ekak ganin machan, semi hybrid car ekak, echo on karagttama ithin 23th 28th athaara gaanak ekenma duwanna puluwan, ape kalin thibba insight 2010/12 ekak, katharagama gihin awa 3000LKR 612KM