මේකයි 1500cc engine එකක් තියන car එකක් වැඩිම කරන්නේ 6-7km City limit , ඉතින් prius එකේ තියන්නේ 1500cc battery එකන් වැඩ කරන්න 50kmph වඩා අඩුවෙන් යන්න ඕනි. එහම නැති නම් පෙට්රෝල් වැඩ කරන්න ගන්නවා මම දන්නා විදිහට. ඉතින් battery එකන් වැඩ කරනකොට උබ කියන ගාන යන්න පුළුවන් 20km 1ltr battery . එත් පෙට්රෝල් කවදාවත් එහෙම යන්න බැහැ මචන්. මගේ ගාව allion 260 1500cc එකක් තියනවා එකෙත් වැඩිම කරන්නේ තෙල් 7-8 city limit , 1800cc මමත් අහලා තියනවා හොදට වැඩ කරනවා කියල. එත් පාවිච්චි කරනකම් විස්වාස කරන්න බෙහ. මේකත් ගන්න කොට කිව්වේ 12km කරනවා කියල.![]()
1500 nam man padala na machn eke thel karana gana dannet na.. ahala thiyana widyata 3rd gen eka 2nd ekata wada petrol karanawa. ithin mage eke karana gana thama man oya damme.



