අහවල් එකටද එහෙම කරන්නේ? bloatware නැති ෆෝන් එකක් ගන්නව මිසක්.Bloatware tika remove karala ads disable karala demmama hari bn.
Mage note 11 eke add ekak dekka akalayak mathaka ne
මෙතන ඇපලුයි ටෙස්ලයි ගත්තෙ ඇයි? ඇපල් නම් කමක් නෑ කියමුකො. ටෙස්ල වල මොකක්ද තියෙන විශේෂත්වෙ?හැබැයි ඕක කියන ගමන් උඹ iphone 17 pro max ඵකක් පිටිපස්ස හරවන් tesla ඵක ළග ඉඳන් ගත්ත ෆොටෝ ඵකකුත් මේකේ අැලෙව්වනම් වටිනවා...නැත්නම් අපිට හිතෙන්නේ උඹත් අර ලංකාවේ පරණ හිඟන කලවම් වලව් කාරයෝ වගේ අතේ ලක්ෂයයි හිතේ කෝටියයි වගේ ඵකෙක් කියලා..ලංකාවේ ගොඩක් උන් ඵහෙමනේ රෑට කන්න යන්නේ Shangri-la, හිල්ටන් වගේ කථාව ඒ වුනාට හැමදාම හවසට චූං පාන් කාරයා මඟ ඵනකන් බලන් ඉන්නේ පරිප්පු හොද්දක් හදාගෙන..
![]()
------ Post added on Jul 5, 2026 at 11:45 AM
මම නම් ජීවිතේට අරන් නෑ, ගන්නෙත් නෑ. අඳුරන උන්ගෙ ෆෝන් වල දැකල තියෙනවඒ කියන්නේ අඩු කුලේ ගූ ජරාව උඹත් use කරලා තියෙනවා නේද...![]()
------ Post added on Jul 5, 2026 at 11:46 AM
ad aththeth na