HyperOS වල අඩුකුලේ සහ වැඩිකුලේ.. මොනවද මේ වැඩ Xiaomi? 😤

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    Bloatware tika remove karala ads disable karala demmama hari bn.
    Mage note 11 eke add ekak dekka akalayak mathaka ne
    අහවල් එකටද එහෙම කරන්නේ? bloatware නැති ෆෝන් එකක් ගන්නව මිසක්.

    හැබැයි ඕක කියන ගමන් උඹ iphone 17 pro max ඵකක් පිටිපස්ස හරවන් tesla ඵක ළග ඉඳන් ගත්ත ෆොටෝ ඵකකුත් මේකේ අැලෙව්වනම් වටිනවා..😳.නැත්නම් අපිට හිතෙන්නේ උඹත් අර ලංකාවේ පරණ හිඟන කලවම් වලව් කාරයෝ වගේ අතේ ලක්ෂයයි හිතේ කෝටියයි වගේ ඵකෙක් කියලා..ලංකාවේ ගොඩක් උන් ඵහෙමනේ රෑට කන්න යන්නේ Shangri-la, හිල්ටන් වගේ කථාව ඒ වුනාට හැමදාම හවසට චූං පාන් කාරයා මඟ ඵනකන් බලන් ඉන්නේ පරිප්පු හොද්දක් හදාගෙන..😅
    මෙතන ඇපලුයි ටෙස්ලයි ගත්තෙ ඇයි? ඇපල් නම් කමක් නෑ කියමුකො. ටෙස්ල වල මොකක්ද තියෙන විශේෂත්වෙ?
    ------ Post added on Jul 5, 2026 at 11:45 AM

    ඒ කියන්නේ අඩු කුලේ ගූ ජරාව උඹත් use කරලා තියෙනවා නේද...🥴
    මම නම් ජීවිතේට අරන් නෑ, ගන්නෙත් නෑ. අඳුරන උන්ගෙ ෆෝන් වල දැකල තියෙනව
    ------ Post added on Jul 5, 2026 at 11:46 AM
     
    • Haha
    Reactions: Bitter Truth

    desh26

    Active member
  • Jan 1, 2026
    75
    104
    33
    okun boruwata bn software difference ekk hadanne. Same chipset & RAM thiyana pro Device ekata hyperos version wala thiyana okkom features deela same specs thiyana base model ekata features adu kranwa.:-(
     
    • Sad
    Reactions: Heshan Daminda

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    හොඳ ෆෝන් එකක් ගනින් බං ඔය ගූ ජරාව ගන්නෙ නැතුව. අවුරුද්දක් 2ක් පරන යූස් ෆැග්ශිප් එකක් හරි කමක් නෑ. ඔපෝ ශියොමී නාලනී ගගා තියෙන මගුල් මෙලෝ රහක් නෑනේ බං. :rolleyes2:


    අඩෝ සිරාවට. මට සිංහල වගේ තේරෙනවනෙ යකෝ හින්දි 🥴
    ------ Post added on Jul 4, 2026 at 10:14 PM
    Aluth Oppo / One plus / Vivo ekka harenna bh bn parana flagship walata hoyaka balapaan
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,408
    8,527
    113
    Galaha
    Aluth Oppo / One plus / Vivo ekka harenna bh bn parana flagship walata hoyaka balapaan
    අපේ ගෙවල් ලඟ යාලුවෙක් 17 ප්‍රො මැක්ස් එකක් ගත්තා මාර ආතල් ඒ ෆෝන් එකනම් මාරම ස්පීඩ් :rolleyes2:
     
    • Wow
    Reactions: Heshan Daminda

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ow redmi ganna epa. xaomi lage mi model eke highend phone witarai un dan hodata hadanne . anith ewata adu kuley tama.