මචන් මගේ කොන්ඩේ යන seen එකට මම ගිය Doctor නයනි මදරසින්හ ගාවට ගිහින්බෙහෙත් ගත්තා පස්සේ Doctor කිව්වා Blood test එකක් කරලා බලමු කියලා ඊයේ result එක ආවා මම මෙතැන දැන්නම් එක
TSH (Thyroid-stimulating hormone) Test: එක කරේ එක බලලා Doctor කිව්වා TSH අගය ටිකක් වැඩි එක නිසාත් කොන්ඩේ යනවා කියලා කෝකටත් හෝමන සම්බන්ද doctor කෙනෙක්ට පෙන්නන්න කියලා උබලට මෙහෙම වෙලා තියනවද පොඩ්ඩක් උදවු කරහන මචං මට මේ ගැන දැනගන්න