යාලුවනේ මේ Car එක ගැන අදහස් කොහොමද ?
සාමාන්‍ය තෙල් කරන ප්‍රමානය
නඩත්තු වියදම්
Parts
සාමාන්‍යයෙන් 2001 වගේ පාවිච්චි කරපු එකක් 11කට වගෙ ගන්න පුලුවන්
පාවිච්චි කරන අය ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් දියල්ලා




හොද පුතා;17176495 said:![]()
යාලුවනේ මේ Car එක ගැන අදහස් කොහොමද ?
සාමාන්‍ය තෙල් කරන ප්‍රමානය
නඩත්තු වියදම්
Parts
සාමාන්‍යයෙන් 2001 වගේ පාවිච්චි කරපු එකක් 11කට වගෙ ගන්න පුලුවන්
පාවිච්චි කරන අය ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් දියල්ලා
BUMP!
I never had one.. but from what I know of a friend who had it
1. Good reliable car from KIA.
2. Good on petrol. Does around 13-14 new., but it will depreciate over time and might stop somewhere around 10-11
3. Parts are not expensive. But always insist on an experience guy to fix it up.
ජපං එකකට යන්න පුලුවන් නං හොදා නේ බං. ඕකෙ ඔටෝගියර් එන මොඩ්ල් එකක් තිබුනා දන් නකෙනෙක්ට.ඌ වැඩි කල් තියා ගත්තෙ නෑ දීලා දැම්මා. දෙන්න උනෙත් ගත්තට වඩා අඩුවෙං.
bump
Amooooooo Ganna Epooooooooooo.
Puluwan nam wada hodai 18-xxxx, 19-xxxx Ae 91 or Ae100 wage car ekak ganna. aran 5ok wiyadam karala hadagaththath laabai. hebei body condition hoda ekak ganna
if your living in colombo no issue otherwise dont buy this
11 kata lancer hari honda hari balanna