Aniwa bung Deshiya ape de ganna kiyana un thamai lestama arinna enne..දේශීය නිෂ්පාදන , ගන්න අපේ දේ කියන තවත් අටමගලක්
ඉන්දියාවේ උන්ගේ වාහන හදද්දී ඒවා ආනයන කරන ඒවට වඩා පට්ට ගානක් අඩුයි. ආනයන ඒවට ටැක්ස් වැඩි. ඒ නිසා හැමෝම ඉන්දියාවේ හදන ඒවා ගන්නව.
ලංකාවේ මෙහෙ හැදුවා / අසේම්බල් කළා කියන්නේ අදාළ භාණ්ඩේ වෙන රටකින් තීරුබදු ගෙවල නැව්ගාස්තු, ඉන්සුරන්ස් මේ ඔක්කොම ගෙවල ගන්න ගානටත් වැඩි
ඉතිං හරියයිද ?
ලංකාවේ දේශීය පොලවේ වැවෙන අල කිලෝ එකක් රුපියල් 420යි රටින් ගේන විජාතික අල කිලෝව එච්චර දුරක් නැවෙන් ඇවිල්ලත් රුපියල් 140- 160 යි
මම පෞද්ගලිකව දැන් ලංකාවේ හැදුවා අපේ දෙයක් කියන කිසිම දෙයක් ගන්නේ නෑ හයිලන්ඩ් ඇරුනම.
high labour cost in SL + investment for an assembly plant in such small market like SL + taking max profit when they canI do not understand this. 8.8 mil LKR is nearly 24,000 USD. In the US, the price of a brand new Hyundai Elantra (lowest spec) is nearly 20,000 USD. What is the reason for this?
Laksha 88 = 22564 USD = 32410 AUD
![]()
![]()
Aussie yaman