Hyundai Grand i10 by Abans

hitter

Well-known member
  • Dec 4, 2016
    4,336
    6,411
    113
    ඔකේ ඇතුලේ සීට් ඇන මුරිච්චි ටික එයා බැග් ටික ප්ලාස්ටික් කෑලී වීදුරු එහෙම වගේ ලංකාවෙ හැදුවා නම් 50ට වගේ දී ගන්න පුලුවන්. කොරියාවෙන් Brand New ගෙනාවොත් duty එක්ක ලක්ශ 70ට එන්නෙ. මෙහෙ සෙට් කරපු බම්බුවක් ලක්ශ 88ක් කියන්නෙ තව 18ක් උන් ලාබෙත් තියාන් හින්දා පාඩුයි.
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,181
    1
    50,562
    113
    ප*යාගල
    sorry.com
    Laksha 88 = 22564 USD = 32410 AUD


    image.png



    image.png



    Aussie yaman
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,529
    10,650
    113
    Nugegoda, Sri Lanka
    දේශීය නිෂ්පාදන , ගන්න අපේ දේ කියන තවත් අටමගලක්

    ඉන්දියාවේ උන්ගේ වාහන හදද්දී ඒවා ආනයන කරන ඒවට වඩා පට්ට ගානක් අඩුයි. ආනයන ඒවට ටැක්ස් වැඩි. ඒ නිසා හැමෝම ඉන්දියාවේ හදන ඒවා ගන්නව.

    ලංකාවේ මෙහෙ හැදුවා / අසේම්බල් කළා කියන්නේ අදාළ භාණ්ඩේ වෙන රටකින් තීරුබදු ගෙවල නැව්ගාස්තු, ඉන්සුරන්ස් මේ ඔක්කොම ගෙවල ගන්න ගානටත් වැඩි

    ඉතිං හරියයිද ?

    ලංකාවේ දේශීය පොලවේ වැවෙන අල කිලෝ එකක් රුපියල් 420යි රටින් ගේන විජාතික අල කිලෝව එච්චර දුරක් නැවෙන් ඇවිල්ලත් රුපියල් 140- 160 යි

    මම පෞද්ගලිකව දැන් ලංකාවේ හැදුවා අපේ දෙයක් කියන කිසිම දෙයක් ගන්නේ නෑ හයිලන්ඩ් ඇරුනම.
    Aniwa bung Deshiya ape de ganna kiyana un thamai lestama arinna enne..
     

    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    I do not understand this. 8.8 mil LKR is nearly 24,000 USD. In the US, the price of a brand new Hyundai Elantra (lowest spec) is nearly 20,000 USD. What is the reason for this?
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    I do not understand this. 8.8 mil LKR is nearly 24,000 USD. In the US, the price of a brand new Hyundai Elantra (lowest spec) is nearly 20,000 USD. What is the reason for this?
    high labour cost in SL + investment for an assembly plant in such small market like SL + taking max profit when they can
     
    • Sad
    Reactions: sandeep.drck

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,763
    113
    හෙල බිමේ
    Doller එක 200 දිත් ඕක තිබ්බේ ලක්ෂ 40ක් විතර.. දැන් rate එකත් එක්ක හරි වගේ..කොහොමත් කෑලි රටින් නේ ගෙන්නේ