I’m ready to accept if captaincy is offered – Dilshan

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama

    I’m ready to accept if captaincy is offered – Dilshan


    world-cup-2011-sri-lanka-vs-zimbabwe-tillakaratne-dilshan.jpg


    If I’m given the captaincy of the Sri Lankan Cricket team I will give my all and serve the nation, cricketer T.M. Dilshan told Ada Derana when questioned on the recent retirement of Kumar Sangakkara from the captaincy.

    Dilshan added that the captaincy is a big responsibility and that he was prepared to give a 100 percent effort to lead the country to victory if chosen for the post.

    Sangakkara who steped down from the captaincy strongly recommended Dilshan and Angelo Mathews as his personal choices to take up the mantle. He added that the Selectors should seriously look at Dilshan for the potential post.




    :):):)




    නායකත්වය ලැබුණොත් බාරගන්න සූදානම් -දිල්ශාන්



    :):):)
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තමන් වෙත ලැබුණහොත් එම තනතුර බාරගැනීමට සූදානම් බව ක්‍රිකට් ක්‍රීඩක ටී. එම්. දිල්ශාන් පවසයි.

    නායකත්වය බාරගෙන ඒ තුළින් රටට විශාල සේවයක් කිරීමට බලාපොරොත්තු වන බව ද අද දෙරණ වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

    ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස විශාල වගකීමක් හිමිවන බව ද දිල්ශාන් අවධාරණය කරයි.

    එම වගකීම 100% ක් ලබාදී රටට විශාල ජයග්‍රහණයක් හිමිකරදීමට බලාපොරොත්තුවන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කුමාර සංගක්කාර එම තනතුරෙන් ඉල්ලා අස්වීම පිළිබඳව කළ විමසීමකදී ටී. එම්. දිල්ශාන් මේ බව සඳහන් කළේය.