i පෝං එකක් ගන්න විදපු දුකක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    G3ycYh2_d.webp


    ජීව්තේ කවදාවත් නැති විදියට මහන්සිවෙලා ලක්ශ හතක් වියදම් කරන්න සිද්ද වුනා😐 මාස ගනන් බලන් ඉඳල, ඕඩර්ස් තුනක් කැන්සල් වෙලා, ඉන්දියාවේ කෝල් සෙන්ටර් වලට ජාතිය අමතලා පුදුමාකාර දුකක් විඳලා අහම්බෙන් එකක් තියෙනව දැකලා ආයේ ඕඩ කරල අද ඉරිදා දවසේ ටිකක් දුර ගිහිල්ලා පෝං එක අතට ගත්තා. අනික් අතට වයිෆ්ට දුන්නා😊

    තෑග්ගක් ගන්න මෙච්චර මහන්සියක් වුනාමයි😐
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Eww eww ත්‍රෙඩ් දානව නං ස්ක්‍රැප් කරපු මැක්බුක් ලොට් එකක වත් ෆොටෝ දාන්න ඕන. මේ මොනවද මේ 🫢🫢
    ශොරි ශොරි. අපේ ගමේ මේව හොයාගන්න නෑ. 🤣
     
    • Sad
    • Haha
    Reactions: Cypress and shenat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සියලු අපල උපද්‍රව දුරුවෙන්න කියල මගෙ එකවුන්ට් එකට කීයක්හරි දාන්න
    නොදකිං!! ඉක්කනට ඉන්ෂුවරන්ස් එකක් දාන්න ඕන.
     

    Jalthara Malli

    Well-known member
  • ඇයි එච්චර අමාරු? ලකේ පංකාවේ නම් එච්චර ගේමක් නෑ ideals ගියා ගත්තා මම. liberty එකේ පල්ලෙහා genious mobile ද මොනවාද එකෙන් ඉස්සෙල්ලම ඉල්ලිවේ එකේ.එක මගේ හැටි දැකලා ගණන් ගත්තේ වත් නෑ පකයා. පස්සේ උඩට නැගලා ideals එකෙන් ගත්තා එතන හොඳට කතා බහ කරලා අන්තිමට ගත්තා. අරුන්ට හොඳ වැඩේ පකන්නිල කිදිනෙක් එහෙම කරලා ඇත්ද
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඇයි එච්චර අමාරු? ලකේ පංකාවේ නම් එච්චර ගේමක් නෑ ideals ගියා ගත්තා මම. liberty එකේ පල්ලෙහා genious mobile ද මොනවාද එකෙන් ඉස්සෙල්ලම ඉල්ලිවේ එකේ.එක මගේ හැටි දැකලා ගණන් ගත්තේ වත් නෑ පකයා. පස්සේ උඩට නැගලා ideals එකෙන් ගත්තා එතන හොඳට කතා බහ කරලා අන්තිමට ගත්තා. අරුන්ට හොඳ වැඩේ පකන්නිල කිදිනෙක් එහෙම කරලා ඇත්ද
    Lankawe nam stock ona tharam Refurbished nisa 🤣

    Anyway 15 promax eka 1200 nemeida gana ban? or 1TB 🙄 @LINDA_ADERSON_22
     
    Last edited:
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි බං ඔච්චර අමාරු iphone එකක් ගන්න.. stock නැද්ද?

    ඇයි එච්චර අමාරු? ලකේ පංකාවේ නම් එච්චර ගේමක් නෑ ideals ගියා ගත්තා මම. liberty එකේ පල්ලෙහා genious mobile ද මොනවාද එකෙන් ඉස්සෙල්ලම ඉල්ලිවේ එකේ.එක මගේ හැටි දැකලා ගණන් ගත්තේ වත් නෑ පකයා. පස්සේ උඩට නැගලා ideals එකෙන් ගත්තා එතන හොඳට කතා බහ කරලා අන්තිමට ගත්තා. අරුන්ට හොඳ වැඩේ පකන්නිල කිදිනෙක් එහෙම කරලා ඇත්ද
    15 වෙනිද වෙනකන් 1TB Natural titanium ස්ටොක්ස් තිබුනේ නෑ. බඩු ආව ගමන් පැය දෙකෙන් ඉවරයි.😐
    ඉරිද ඉඳල ටිකක් තියෙනව.
    ජෝන් ලුවිස් වලින් ගත්තා අවුරුදු දෙකක් වොන්ටි තියෙන නිසා.

    Lankawe nam stock ona tharam Refurbished nisa 🤣

    Anyway 15 promax eka 1200 nemeida gana ban? or 1TB 🙄 @LINDA_ADERSON_22
    1TB එකක්ම ගත්ත 😊
    ------ Post added on Nov 20, 2023 at 12:32 PM

    lassa 7k ai yako ipon 15 ekta?
    £1599 + magsafe clear casing + screen protector + charger
    ------ Post added on Nov 20, 2023 at 12:35 PM