ජීව්තේ කවදාවත් නැති විදියට මහන්සිවෙලා ලක්ශ හතක් වියදම් කරන්න සිද්ද වුනා
තෑග්ගක් ගන්න මෙච්චර මහන්සියක් වුනාමයි
ශොරි ශොරි. අපේ ගමේ මේව හොයාගන්න නෑ.Eww eww ත්‍රෙඩ් දානව නං ස්ක්‍රැප් කරපු මැක්බුක් ලොට් එකක වත් ෆොටෝ දාන්න ඕන. මේ මොනවද මේ 🫢🫢
නරි ඉන්නව නේ..ශොරි ශොරි. අපේ ගමේ මේව හොයාගන්න නෑ.![]()
නොදකිං!! ඉක්කනට ඉන්ෂුවරන්ස් එකක් දාන්න ඕන.සියලු අපල උපද්‍රව දුරුවෙන්න කියල මගෙ එකවුන්ට් එකට කීයක්හරි දාන්න
ආතල් ඕනනං @mohok එකෙන් වරෙන්ඉන්ඩිකේටර් විකුනපු සල්ලි වලින්ද ගත්තෙ
Lankawe nam stock ona tharam Refurbished nisaඇයි එච්චර අමාරු? ලකේ පංකාවේ නම් එච්චර ගේමක් නෑ ideals ගියා ගත්තා මම. liberty එකේ පල්ලෙහා genious mobile ද මොනවාද එකෙන් ඉස්සෙල්ලම ඉල්ලිවේ එකේ.එක මගේ හැටි දැකලා ගණන් ගත්තේ වත් නෑ පකයා. පස්සේ උඩට නැගලා ideals එකෙන් ගත්තා එතන හොඳට කතා බහ කරලා අන්තිමට ගත්තා. අරුන්ට හොඳ වැඩේ පකන්නිල කිදිනෙක් එහෙම කරලා ඇත්ද
ඇයි බං ඔච්චර අමාරු iphone එකක් ගන්න.. stock නැද්ද?
15 වෙනිද වෙනකන් 1TB Natural titanium ස්ටොක්ස් තිබුනේ නෑ. බඩු ආව ගමන් පැය දෙකෙන් ඉවරයි.ඇයි එච්චර අමාරු? ලකේ පංකාවේ නම් එච්චර ගේමක් නෑ ideals ගියා ගත්තා මම. liberty එකේ පල්ලෙහා genious mobile ද මොනවාද එකෙන් ඉස්සෙල්ලම ඉල්ලිවේ එකේ.එක මගේ හැටි දැකලා ගණන් ගත්තේ වත් නෑ පකයා. පස්සේ උඩට නැගලා ideals එකෙන් ගත්තා එතන හොඳට කතා බහ කරලා අන්තිමට ගත්තා. අරුන්ට හොඳ වැඩේ පකන්නිල කිදිනෙක් එහෙම කරලා ඇත්ද
1TB එකක්ම ගත්තLankawe nam stock ona tharam Refurbished nisa
Anyway 15 promax eka 1200 nemeida gana ban? or 1TB@LINDA_ADERSON_22
£1599 + magsafe clear casing + screen protector + chargerlassa 7k ai yako ipon 15 ekta?
£1599 + magsafe clear casing + screen protector + charger
------ Post added on Nov 20, 2023 at 12:35 PM
Ai bro oyata android phone ekak ganna salli nadda? Lankawe un nm kiyanne pixel,samsung , xiaomi lu hodama. Oya ratawal wala iphone ganne wath nathuwa athi ne kattiya.