මචන්ලා මගේ යාළුවෙක්ගෙන් i phone 4 එකක් හම්බ වෙනවා japan වලින්
phone එක soft bank ios 6.1 එකක්
මචන්ලා මට ඒක unlock කරගන්න ඕන
කොහොමද කරගන්න ඕන
මොනවද ඕන විස්තර
කීයක් විතර යාවිද මචන්ලා
pls help
Thanks....
phone එක soft bank ios 6.1 එකක්
මචන්ලා මට ඒක unlock කරගන්න ඕන
කොහොමද කරගන්න ඕන
මොනවද ඕන විස්තර
කීයක් විතර යාවිද මචන්ලා
pls help
Thanks....




