I am a DAD now!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සුභ පැතුම් මචන්....!
    3.gif
    3.gif
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    amme umbalata romba thanks machanlaa.. okkotama rep karanna welawak nha yaaluwane, weda kotiyayi ada, gedarama amuthu eliyak petiya nisa, welawa thiyana widiyata thread eka balannam
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ සුභපැතුම් මචං... බබාටයි උඹටයි.. වයිෆ් ටයි දෙන්නටම සතුටින්.. නිරෝගිමත් ජීවිතයක් ගතකරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... :):)
     

    Mozilla

    Well-known member
  • මගේ සුභපැතුම් මචං... බබාටයි උඹටයි.. වයිෆ් ටයි දෙන්නටම සතුටින්.. නිරෝගිමත් ජීවිතයක් ගතකරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... :):)

    :oo: ආ....වස් කවියා කාලෙකින් දැක්කේ..මොකෝ හැංගිලා?
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    congratulations2babyboy.gif


    සුභ පැතුම් මචං තුන්දෙනාටම තෙරුවන් සරනයි..!