I`am E01 (OVER 180KM/H)

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මචන් උබට කරදරයක් නැතිව ආපු එක ගැනනම් සතුටු වෙනවා .:yes:

    ඒත් ඔක එච්චරම නුවනට හුරු දෙයක්නම් නෙමෙ කරල තියෙන්නේ .:confused:. අනික ඔය මහ රැ නේද ගිහිනුත් තියෙන්නේ ??? :rolleyes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් උබට කරදරයක් නැතිව ආපු එක ගැනනම් සතුටු වෙනවා .:yes:

    ඒත් ඔක එච්චරම නුවනට හුරු දෙයක්නම් නෙමෙ කරල තියෙන්නේ .:confused:. අනික ඔය මහ රැ නේද ගිහිනුත් තියෙන්නේ ??? :rolleyes:

    thanks machng... gadak ra naymayi banz... hawasa 7.30 withara...
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    මචන් උබට කරදරයක් නැතිව ආපු එක ගැනනම් සතුටු වෙනවා .:yes:

    ඒත් ඔක එච්චරම නුවනට හුරු දෙයක්නම් නෙමෙ කරල තියෙන්නේ .:confused:. අනික ඔය මහ රැ නේද ගිහිනුත් තියෙන්නේ ??? :rolleyes:

    එල....එත් මචෝ රෑට Hi Speed එච්චර නුවනට හුරු නෑ....

    තව ටිකක් එහෙ මෙහෙ උනානම් මේ Thread එක වෙනුවට TV එකේ උබේ News එක බලාගන්න තිබුන රටටම........

    images

    ඔව් මහ රැටනම් high speed කොමත් සුවර්ම නැ. :no:

    අනික මහ රැ විතරක් නෙමෙ කොයි වෙලාවකවත් ඒක එච්චර හොද වැඩක් නෙමෙ , මේ පාරේ speed එක 100 limit කරල තියෙන්නේ මොකක් හරි හෙතුවක් හන්දනේ , නැත්නම් ඉතින් 180 දාන්න තිබුනනේ . :confused:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    thanks u`l 4 cmnts and advierz.....
    yeha.. in next time il keep ma speed 100km/h
    thank u all
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    අඩොව් එලකිරි බන් :D
    හබැයි ඔය උබේ වටේ හිටපු එවුන් කියන විදිහට එහෙම ගියානම් ඉතින් ලොවෙත් නෑ තමයි :P
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අඩොව් එලකිරි බන් :D
    හබැයි ඔය උබේ වටේ හිටපු එවුන් කියන විදිහට එහෙම ගියානම් ඉතින් ලොවෙත් නෑ තමයි :P

    ou ban mama giye mata sure nisa.. wate un kiyana eva ahuwnam addres na
     
    • Like
    Reactions: maxxaa

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    ම්ට හරි අසය් බන් උබෙ මුන TV එකෙන් බලන්න...