I am leaving Elakiri.

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලොල්. මේකේ ඉන්න උන්ට කෙල්ලෙක් දැක්කොත් ඇති දිව බිමට වැටෙන්න
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කරන්න තියෙන හොඳම වැඩේ වෙන අයිඩි එකකින් එන එක :P කොහොමත් එහෙම කරනවනේ මම කිව්වත් නැතත් ;)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    They are scolding you in facebook,. so you can easily block them from facebook. If you can't you should leave facebook, not elakiri. you can make your profile private in facebook or leave facebook. you should not leave elakiri because no one is scolding you in here.

    Post the name of the ppl who calling u bitch
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    http://www.facebook.com/groups/elakirimembers/


    යන්න කලින් ඔයා දාපු පෝස්ට් එකට දාල තියෙන Comments බලලම යන්න...තේරුම් ගන්න පුලුවන් නම් තේරුම් ගන්න

    බැරිනම් නිකන් ඉන්න...

    යන ඕන දිහාවක යන්න...
    :rolleyes::rolleyes::rolleyes:

    ඕක බං official elakiri group එක නෙමෙයිනේ.. අර මේකේ ඇඩ්මින්ලා බ්ලොක් කරලා හදපු හොර ගෘප් එකනේ... ඔකේ ඉන්න එවුන් මේකට වින කරන එවුන් තමා.. ඔකුං ඕව තමා කරනවා ඇත්තේ... ඔය වගේ මගෝඩි වැඩ.. ඔය ජල්තර කෙස් වලට හදපු fake Group එකක් ඕක මේ තියෙන්නේ official elakiri group එක

    https://www.facebook.com/groups/94266426181/
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    http://www.facebook.com/groups/elakirimembers/


    යන්න කලින් ඔයා දාපු පෝස්ට් එකට දාල තියෙන Comments බලලම යන්න...තේරුම් ගන්න පුලුවන් නම් තේරුම් ගන්න

    බැරිනම් නිකන් ඉන්න...

    යන ඕන දිහාවක යන්න...
    :rolleyes::rolleyes::rolleyes:
    This is a FAKE group run by some haters or spammers. Why you join these fake places.

    Official Group: http://www.facebook.com/groups/94266426181/
    FanPage: http://www.facebook.com/elakiri

    Anyway post the names of the ppl who making problems?
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එතකොට මං ඇඩ් වෙලා ඉන්නේ ෆේක් එකකටද?:sorry:
    ඔව් ඒක official එක නෙමෙයි මමත් ඒකෙ ඉන්නවා:)

    හිත වාවන්නෙම නෑ
    ඔබ ආයෙත් එන්නෙ නෑ
    මම තාම දන්නෙ මා ඔබේ කියා
    කිරි කෝඩු මැදියම් රෑ ........
    දුන් හීන එළිවෙන් නෑ ........
    ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා ........
    මම තාම දන්නෙ මා ඔබේ කියා .........::nerd:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොල්. මේකේ ඉන්න උන්ට කෙල්ලෙක් දැක්කොත් ඇති දිව බිමට වැටෙන්න
    Tex+Avery+wolf+and+red.jpg
     
    Status
    Not open for further replies.