හැබෑ පුතො මෙතන පිස්සු කෙලින්න ගත්තොත් අනිවා GT අංඟුලිමාල ධමනය පෙන්නාවි උබට...![]()
හැබෑ පුතො මෙතන පිස්සු කෙලින්න ගත්තොත් අනිවා GT අංඟුලිමාල ධමනය පෙන්නාවි උබට...![]()








හැබෑ පුතො මෙතන පිස්සු කෙලින්න ගත්තොත් අනිවා GT අංඟුලිමාල ධමනය පෙන්නාවි උබට...![]()




pissuda ban thiyana eka paressam karaganna eka thamayi karanna hadannewelcome anguli bro..![]()
uba mee eka eka ewaa kapanna ehema hadanawa newei.. :O :O
![]()
![]()


අංගුලිමාල;12909220 said:මචන් වෙසක් එකට තොරණේ පෙන්නන්නේ අංගුලිමාල රහතන් වහන්සේ භාවනා කරනවා නෙවෙයි නේ. කඩුව අරන් බුදුහාමුදුරුවෝ පස්සේ පන්නන එක නේ. එත් අපි ඒකට මොකුත් නොකියන්නේ ඇයි? අපි යමක් දිහා බලන්නේ කොහොමද කියන එකයි වැදගත්. මේකේ ඉන්න උන් නම දැක්ක ගමන් කැත විදිහට හිතනවට මං මොනවා කරන්නද ?
.අහිංසක කියලා කියවෙන හැම තැනම කියන්නේ අංගුලිමාලගේ පෙර ජීවිතේ නෙවෙයිනේ.
.සිද්ධාර්ථ කියලා කියවුනොත් ඒ බුදු හාමුදුරුවෝ ගැනම නෙවෙයි
.එහෙනම් ඉංදියා රාජස්ථාන් සයිඩ් එකේ ඉන්න උන්ගේ නම් වෙනස් කරන්න වෙනවා
.ආගම් අපහාසයක් කියලා.
.මොකද මම රාජස්ථාන් සයිඩ් එකේ ගිහින් තියනවා උන්ගේ හුගක් ඒ නම පාවිච්චි වෙනවා
.උබේ අංගුලිමාල කේස් එකත් ඒ වගේම තමයි බන්
.අංගුලිමාලව සිහි කරගන්නෙ නැතුව ෆිට් එකේ ඉන්න කියපන් අනිත් එවුන්ටත්.



