I am not Surprised

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ වර්ග අතුරින් ඖෂධ වර්ග 11ක් එම ඖෂධ අලෙවි කළ හැකි මිලට වඩා සීයයට 104 සිට සීයයට 357 දක්වා වූ වැඩිමිල ගණන් යොදා අලෙවි කර ඇති බව ඖෂධ නියාමන අධිකාරිය වගුවක අකාරයෙන් අධිකරණයට පෙන්වා දී තිබිණී.

    මුන්ට හෙනම ගහන්න එපැයි
     
    • Like
    Reactions: icewiz

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    "උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ අතුරින් ඖෂධ 11ක් එම ඖෂධ අලෙවි කළ හැකි මිලට වඩා සීයයට 104 සිට සීයයට 357 දක්වා වූ වැඩිමිල ගණන් යොදා අලෙවි කර ඇති බව"

    රුපියල් 25,000/-ක දඩ මුදල මදි...
    උන් ඕක හොයන්න ඇති විනාඩි පහෙන්..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    "උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ අතුරින් ඖෂධ 11ක් එම ඖෂධ අලෙවි කළ හැකි මිලට වඩා සීයයට 104 සිට සීයයට 357 දක්වා වූ වැඩිමිල ගණන් යොදා අලෙවි කර ඇති බව"

    රුපියල් 25,000/-ක දඩ මුදල මදි...
    උන් ඕක හොයන්න ඇති විනාඩි පහෙන්..

    කට වහගෙන හිටු
    උසාවියට අපහාස කරා කියලා හිරේ යන්න වෙන්නේ
     

    ZeeEch88

    Active member
  • Oct 17, 2023
    219
    227
    43
    阿布扎比
    "උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ අතුරින් ඖෂධ 11ක් එම ඖෂධ අලෙවි කළ හැකි මිලට වඩා සීයයට 104 සිට සීයයට 357 දක්වා වූ වැඩිමිල ගණන් යොදා අලෙවි කර ඇති බව"

    රුපියල් 25,000/-ක දඩ මුදල මදි...
    උන් ඕක හොයන්න ඇති විනාඩි පහෙන්..

    miliyana 25k gahanna thibbe

    Cari lankacnews කාරයා ඒකයි ප්‍රසිද්ධ රෝහලක් කියලා නම හංගලා තිබුනේ 😏
    lankacnews = Wimal Nariwansa
    ------ Post added on Jan 30, 2024 at 3:22 PM
     
    • Like
    Reactions: Lejayange

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    1706609703064.png

    2022 ජුලි වල පැනඩෝල් පෙත්ත 15ට මුන් දාල තියෙන්නේ

    25,000 දඩ ගහල මදි කෝටි 25ක් වත් ගහන්න ඕනේ මුන් හම්බු කරපුවට
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,889
    23,579
    113
    රුපියල් 25,000/-ක දඩයක් නියම කළාය.

    රුපියල් 25,000/-ක දඩ මුදල නොගෙවුව හොත් මාස 06ක සිරදඬුමක්ද ඇය නියම කළාය.
    Steve Harvey Wow GIF by NBC