I am ready to give evidence against Gen. Jayasuriya: SF

TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ඇමෙරිකන් හමුදාවට,ඊශ්‍රායලට ඔය චෝදනා දැම්මා නම් කොහොමද

    පොඩි රටක් අල්ලා තමයි හිර කරන්නේ.කාලකන්නි ජාත්‍යන්තර ප්‍රජාව.රටවල් බෙදන නම් ඕනේ සප් එකක් දෙයි.
    Wena ratawal karana ewa wage neweyi ape ratema unma me widihata karanakota kohomada? :sorry:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාත් දැන් ප්‍රවෘත්ති වලට ඇහුව මේ කතාව :baffled: මූ නං කලවැද්දෙක්ම තමා :angry:

    මෙයා හමුදාපති කාලේ වෙච්ච දේවල් වලට වගකීම ගන්න බැරි නං මූ යුද්දේ කරා කියලත් කියන්න බෑනේ බලන් ගියාම :baffled: යුද්දේ කරලා තියෙන්නෙත් අනික් උන්ද කොහෙද :baffled: දිනපු යුද්දේ කරේ මෙයා, අපරාද ටික කරේ අනික් අය :baffled: යකාගේ කතාවක්නේ මේක


    :yes::yes::yes: