I.D.H දැඩි සත්කාර ඒකකයේ ඇඳන් සියල්ල පිරෙයි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    oya beds 500nuth 100k withara VIP ewunta ready karala ethi.
    Hithaganna puluwanne, lankawa kiyanne koy tharam kalakanni ratakda kiyala.

    Wimalaya chandeta kalin kiywa kiywa giya neda ICU beds Rs7000 ta hadanna puluwan kiayal. @erozan eewata monawada une?

    Mata ekama baya, mage parents la gena, Wife ge parents la balanna akka innawa, eyay eyage husband dennama docs la, ee nisa ee gollo monawa hari karaganiy. mage ammay thaththay balanna lankawe kawurth ne.
    mekata ban deshapalakayinta witharakma banala hariyanne ne.

    yatin inna niladarith horu. ispirithalawala docalath horu.

    janathawath horu.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    2024 ප්‍රධාන සටන් පාටයක් වෙනව බලපන්කො

    ලන්කාවෙ අපි කොරෝන සදහටම නැති කරනව කියන එක. අනික් රටවල් ඕක නැති කරගෙනත් අවුරුද් 10ක් විතර අපේ උන් ඕකෙන් වැඩ ගන්නව

    Possible, very possible :D
     
    • Haha
    Reactions: visalbro

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් හිතුවෙෙ පනික්කියා ඇදන් හදපු විදියට ඕකෙ ඇදන් එකසිය පනහක්වත් ඇති කියලා
    ආයෙ මිනිස්සු ආධාර කරත් වැඩක් නෑ ගියපාර කොරෝනා අරමුදලෙනුත් කෙහෙලුයි වට්ටක්කයි ගත්තා ඒකනෙ කරේ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    MAHINDA NAKIYA SAHA ANITHUN RATATA AWURUDU 20K WITHARA KARAPU EWA THAMA

    Oxygen tank tikak amazon ekek genna gena gedara tiyagattanan hari.
    MAMANAM APE WINKALE SEEYAGEN EKAK ILLALA THIBBA KALINMA
    ------ Post added on Apr 24, 2021 at 12:19 PM
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    ICU beds are not needed unless critical. If there is only 8 that can easily filled even during Dengi outbreak.
    We need at least 100 ICU beds there . What did minister do last year? apart from promoting Syrup a fake thing. Where is our Viyath-Doctors who wasted time talking about MCC when their backyard had so many issues.
     
    • Like
    Reactions: gnome

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇදන් 8ක් පුක් ගහන්න ද බං
    එහෙම කියන්න එපා .. 8 නෙමේ එකක් හරි වටිනවා මේ වෙලාවේ.. තව ජීවිත 8 නේ..