I.D.H දැඩි සත්කාර ඒකකයේ ඇඳන් සියල්ල පිරෙයි

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    idh-icu-full


    අයි.ඩී.එච්. රෝහලේ කෝවිඩ්19 ආසාදිතයන් වෙනුවෙන් වෙන් කළ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් සියල්ල මේ වනවිට පිරීගොස් ඇති බව එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අත්තනායක මහතා පැවසීය. පසුගිය මාර්තු මාසය වනට අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කරනු ලැබූ රෝගීන්ප්‍ රමාණයට සාපේක්‍ෂව සිංහල අලුත් අවුරුද්දෙන් පසු කෝවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් ඇතුළත් කිරීමද සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇති බවද ඒ මහතා සඳහන් කර සිටියේය. "අයි.ඩී.එච්." රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් දැඩි සත්කාර ඇඳන් 08ක් වෙන් කර තිබෙනවා.මේ වනවිට මේ ඇඳන් සියල්ල පිරිලයි තිබෙන්නේ. ඒ වගේම අනෙකුත් වාට්ටුවලටත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ඇතුළත් කිරීමේ වැඩි වීමක් අවුරුද්දෙන් පසුව පෙන්නුම් කෙරෙනවා යැයිද රෝහල් අධ්‍යක්‍ෂවරයා පවසා සිටියේය.

    (නදිශානි පතිරණ)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    අඩේ කොරෝන ඇවිත් අවුරුද්දකට වැඩී ඇදන් 8ක් විතරක් තියාගත්තෙ අපරාදෙ. එකකට විතර අඩු කරගන්න තිබ්බෙ ඉතුරු 7ත් යකඩ වලට විකුණල
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අම්මෝ. IDH ICU එකේ ඇදන් 8ක් තියෙනවද? කොරෝනා ආවේ ගිය අවුරුද්දේ නේද? වැඩි නැද්ද බන් ඇදන්? :ROFLMAO::ROFLMAO:

    හම්බ උන සල්ලි වලට මොක්ද දන් නෑ කරේ. කාලකන්නි :mad::mad:
    කවුරු හරි ලොක්කෙක් ගෙ ළමයෙක් එහෙම අමාරු වෙලා එන්න ඕන බලන්න
    ඇඳේ ඉන්න එකාව කනට ගහලා එළවයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    අම්මෝ. IDH ICU එකේ ඇදන් 8ක් තියෙනවද? කොරෝනා ආවේ ගිය අවුරුද්දේ නේද? වැඩි නැද්ද බන් ඇදන්? :ROFLMAO::ROFLMAO:

    හම්බ උන සල්ලි වලට මොක්ද දන් නෑ කරේ. කාලකන්නි :mad::mad:
    වට්ටක්කයි කෙසෙලුයි ගත්ත
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    8ක් = 8K = 8000ක් = 8000K = 8000000ක්= ........

    මෙච්චර ඇඳන් තියෙද්දී බනිනවා කුහක භල්ලෝ🤣
    කෙන්යාව වගේ නෙමේ මෙහේ.. ඕන යුද්ධයකට රෙඩි වෙලා ඉන්නේ.. ඕ යේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    2024 ප්‍රධාන සටන් පාටයක් වෙනව බලපන්කො

    ලන්කාවෙ අපි කොරෝන සදහටම නැති කරනව කියන එක. අනික් රටවල් ඕක නැති කරගෙනත් අවුරුද් 10ක් විතර අපේ උන් ඕකෙන් වැඩ ගන්නව
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    2024 ප්‍රධාන සටන් පාටයක් වෙනව බලපන්කො

    ලන්කාවෙ අපි කොරෝන සදහටම නැති කරනව කියන එක. අනික් රටවල් ඕක නැති කරගෙනත් අවුරුද් 10ක් විතර අපේ උන් ඕකෙන් වැඩ ගන්නව
    anna ekanm wenna plwn bn ekenma