I.D.H දැඩි සත්කාර ඒකකයේ ඇඳන් සියල්ල පිරෙයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Oxygen tank tikak amazon ekek genna gena gedara tiyagattanan hari.
    මිට්ටොන්ට ඔය ටැංකි ඕන නෑ බං, මාලු ටැංකියේ ඔස්සිජං බටේ කටේ ඔබාගත්තම හරි😝 කාර් බැටරියය් ඉන්වර්ටර් එකයි තියාගත්තනං වටිනවා ලයිට් ගියොත් ගහගන්න😝
     

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    අම්මෝ. IDH ICU එකේ ඇදන් 8ක් තියෙනවද? කොරෝනා ආවේ ගිය අවුරුද්දේ නේද? වැඩි නැද්ද බන් ඇදන්? :ROFLMAO::ROFLMAO:

    හම්බ උන සල්ලි වලට මොක්ද දන් නෑ කරේ. කාලකන්නි :mad::mad:
    shhhhhhhhhhhhhhhhhhhhh
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    එකෙක්වත් ඇඳන් හැදුවෙ නැද්ද ?? වෙන්ටිලේටර්ස් විතරද හැදුවෙ ??
     
    • Like
    Reactions: stasia

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මුන් නම් මොක්කුද මන්දා? මතකද චීන්නු කෝවිඩ් පටන් ගත්තුම කාලෙ දවස් ගානෙන් හැදුවා ලොකු ඉස්පිරිතාලයක්ම.

    කොරෝනා ආපු මුල් කාලෙත් අරවා මෙව්වා හැදුවා කියද්දි මම් හිතුවෙ මුං අලුතෙන් ඉස්පිරිතාලයක් වත් හදයි කියලා. අයියෝ සල්ලි.

    ඉස්පිරිතාලවලට බඩුත් මිනිස්සුන්ට අරන් දෙන්න වෙලා තියෙන්නෙ.

    අනිත් එක ඔය රජයේ ආයතන ඉස්පිරිතාල, කැම්පස් වල හොඳටම පේන දෙයක් තමයි නැති කමට වඩා නාස්තිය.

    ඔය එක ඇණයක් දෙකක් බුරුල් වෙලා පැත්තක ගොඩ ගහපු ඇඳන් ඩෙස්ක් පුටු ඕන තරම් තියෙනවා ඉස්පිරිතාලවල් කැම්පස් වල. තව බිල්ඩින් ඔහේ නඩත්තුවක් නැතුව දිරන්න දෙනවා.

    ඊටපස්සෙ එව්වා වෙන්දේසියේ දාලා අඩුවට ගන්නවා අබලි කියලා. ඊටපස්සෙ අලුතෙන් ගනිද්දිත් කොමිස් එක.

    ඇයි ඔය පොඩි පොඩි අඩුපාඩු හදන් ඔව්වා පාවිච්චි කරන්න බැරි. ආණ්ඩුවෙ වාහනම කීයක් ඔහේ දිරන්න දාලා තියෙනවද?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    "අයි.ඩී.එච්." රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් දැඩි සත්කාර ඇඳන් 08ක්

    මන් මේ හුත්තිගේ පුතාල මේකට කරන පැහැදිලි කිරීම අහන්න ඉන්නේ.. එහෙම එකක් කරොත් පොඩ්ඩක් මාවත් මෙන්ෂන් කරපන් එතනට !
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    "අයි.ඩී.එච්." රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් දැඩි සත්කාර ඇඳන් 08ක්

    මන් මේ හුත්තිගේ පුතාල මේකට කරන පැහැදිලි කිරීම අහන්න ඉන්නේ.. එහෙම එකක් කරොත් පොඩ්ඩක් මාවත් මෙන්ෂන් කරපන් එතනට !
    ලංකාවටම ඇඳන් 500යි තියෙන්නෙ කියලා කොරෝනා වලට කලින් කිව්වා.

    මම හිතුවා මුං අඩුම ගානේ ඒක ඩබල් කරයි කියලා.

    බලපන් ලෙඩ්ඩු කොච්චර නිකන් මැරෙනවා ඇද්ද? මේ වගේ පහසුකම් නැතුව.

    උන්ට නම් මොකද උන් කෙලින්ම සිංගප්පූරුනෙ යන්නෙ.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ලංකාවටම ඇඳන් 500යි තියෙන්නෙ කියලා කොරෝනා වලට කලින් කිව්වා.

    මම හිතුවා මුං අඩුම ගානේ ඒක ඩබල් කරයි කියලා.

    බලපන් ලෙඩ්ඩු කොච්චර නිකන් මැරෙනවා ඇද්ද? මේ වගේ පහසුකම් නැතුව.

    උන්ට නම් මොකද උන් කෙලින්ම සිංගප්පූරුනෙ යන්නෙ.
    oya beds 500nuth 100k withara VIP ewunta ready karala ethi.
    Hithaganna puluwanne, lankawa kiyanne koy tharam kalakanni ratakda kiyala.

    Wimalaya chandeta kalin kiywa kiywa giya neda ICU beds Rs7000 ta hadanna puluwan kiayal. @erozan eewata monawada une?

    Mata ekama baya, mage parents la gena, Wife ge parents la balanna akka innawa, eyay eyage husband dennama docs la, ee nisa ee gollo monawa hari karaganiy. mage ammay thaththay balanna lankawe kawurth ne.
     
    • Haha
    Reactions: beam_tech