I feel like my memory got fucked up :(

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    නිදිමරනව නම් වෙන්න පුලුවන්
    ස්ට්‍රෙස් නම් වෙන්න පුලුවන්
    කාබන් මොනොක්සයිඩ් විස උනත් වෙන්න පුලුවන් (ගෙදර ඇතුලෙ හරි කාමරේ ලග හරි මොකක් හරි එන්ජින් එකක් වැඩ කරනවද?) නැතනම් ජොබ් එක කරන තැන කාබන් මොනොක්සයිඩ් තියෙන්න පුලුවන්ද
     

    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    The way i see your situation.

    your mind filled with unwanted garbage etc.
    like a dustbin.

    no order of doing things.
    always random stuff and you may even lost the very basic things to do in day to day life.

    watching porn & wanking frequently.
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    The way i see your situation.

    your mind filled with unwanted garbage etc.
    like a dustbin.

    no order of doing things.
    always random stuff and you may even lost the very basic things to do in day to day life.

    watching porn & wanking frequently.
    ^This
     

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    මටත් ඕක තියෙනවා බන්ස්
    දොර එහෙම ලොක් කරාට ආයේ මගදි හිතෙනවා ලොක් කලේ නෑදෝ කියලා
    තව ඔය වගේ සීන් අතරින් පතර තියෙනවා

    :yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    dorak janelayak wahuwahama dethun parak balanawada uba
    bima awiriddi ganata tile walata kakul tya tya yanna hadanawada :3

    OCD
    හොද කරගන්න පුළුවන් හිතල නොකර ඉදපන් උබට හිත කියන දේ..
    භාවනා කරපන්..
    මටත් තිබුන දැන් චුට්ටක් වත් නෑ..
    දොරකට ඒක පාරක් තට්ටු කලොත් තුන් පාරක් තට්ටු කරන්න හිතෙනව..
    තුන් පාරක් කලේ නැත්තම් අවුල්..

    :rofl: