ගැන්සි මචන් ඉන්නේ වැලිපිල්ලෑව / කොරතොට ගල් කොරි / ජල්තර / හංවැල්ල සයිඩ් එකේ.. ඒ ටිකේ නම් අවුල්.. ඉස්සර ඉඳන් පොඩි පොඩි කේස් තිබ්බ පළාතක් නම් තමයි.. හැබැයි ජීවත් වෙන්න මරු පළාත.. හයිවේ එන්ට්‍රන්ස් එකක් තියෙන නිසා ඉඩම් මාරම මාකට්.. ඕනම පළාතකට සුටුස් ගාලා යන්න පුළුවන්.. කඩුවෙල පාරත් පළල් වෙනවා මේ දවස් වල.. කොට්ටාව අතුරුගිරිය පාරත් කාපට් කලා.. කොළඹ යන්න පට්ටම ඊසී පොතුඅරාව පාරෙන් දැම්මාම... අස්සෙන් අස්සෙන් පාර්ලිමේන්තු රාජගිරි බොරැල්ල කොළඹ.... පාරවල් දන්න එකෙක්ට ඊසී කොළඹ යන එක.. ගම් ඇතුලේ කාපට් කරපු පාරවල් එමටයි..
හෝකන්දර පැති තමා දැන් මිනිස්සු ඉඩම් ගන්නේ.. ජයන්ති පාරේ.. රුක්මලේ පන්සල පාරේ ඇතුලේ.. තිබ්බ රබර්වතු ඔක්කොම ලෑන්ඩ් සේල් කාරයෝ අරන්.. ගෙවල් ටිකක් ගහලා තියෙනවා පිස්සු කොර.. ඔක්කොම පිටින් ආපු එවුන් කොළඹට.. ප්‍රධාන පාරට පයින් නම් එන්න වෙනවා සෑහෙන්න බස් එහෙකට.. වාහනයක් ඕනේ.. ඔරුවල හංදියේත් ඇතුලේ ඉඩම් තියෙනවා කට්ටි කරපුවා.. අරංගල හරියේ නම් දැන් හොයා ගන්න නෑ.. තිබ්බත් පට්ට ගනන්.. හබරකඩත් අවුලක්ම නෑ..
පොෂ් ක්‍රව්ඩ් ඉන්නේ අතුරුගිරියෙන් මාළඹේ දිහාට... අනික් පැති වල ඉන්නේ සාමාන්‍යය මිනිස්සු..
ela ela.. posh crowd eka nam onaa na.. anik minissunnata karadara nokara tamange wadak balan inna minisssu innawanam athi machan ... denata mam inne battara mullla diyatha kittuwa.. podi idamak nisa tikak ida kada tiyena thenak balanwa geyak ganna.. mulin hithuwe kandana side eka.. passe ee side ewiddama terunaa eka over crowded kiyala..
traffic anan manang ekka baa.. nidahasa nane.. athurugiriya hoo biyagama wage side ekak tamai baluwe eeta passe.. athurugiriya samara pathi awul withthiya mam dannawa...
mage punchi kenk ge puthek bomiriya side eken geyak hadala passe gee kuliyata deela porath kuliyata awa idh side ekata.. ee kale nam samayan laa ehema jiwath wela hiti kaale.. ayyath mata kiwwe ee patthhe samaje set wenne neh kiyala..