I feel so good

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,591
    4,339
    113
    AC daala endata wela Netflix blanawa wage sepak ne Ponnayo.
    Thopila neyan gewal wala laginawada? 😆👎😆😆😆
    Dumca himthuna mata ma cere ihim ihim
    ------ Post added on Apr 14, 2021 at 7:47 PM

    Oya pethhe idam ganan kohomda ban? Purch ekak kiyada yanne? Main road netiwa athule hariyen..
    Iya bn cari wanniyac ne
    ------ Post added on Apr 14, 2021 at 7:44 PM
    ------ Post added on Apr 14, 2021 at 7:45 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,589
    1
    101,731
    113
    34
    Kalutara
    ohe wahinawada ban? mehe chuuuti gerawillak yanawa.. wahinne naha...:no:
    වැස්සා පැයකට වඩාම් දැන් පායලා. හැබැයි තාම පොදේ තියෙනව. අනික වැස්සට වැඩක් නෑ රස්නෙ එහෙම්මමයි.
     
    • Like
    Reactions: BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    machan athurugiriya normal peace location ekak da? issara nam tika upset pathi tibba neda galwarusawa, kora thota wage.. dan hodai da machan karadarayak nowi inna puluwan da? samayanlage gansi ehema taama innawa da? :rolleyes::rolleyes:
    ගැන්සි මචන් ඉන්නේ වැලිපිල්ලෑව / කොරතොට ගල් කොරි / ජල්තර / හංවැල්ල සයිඩ් එකේ.. ඒ ටිකේ නම් අවුල්.. ඉස්සර ඉඳන් පොඩි පොඩි කේස් තිබ්බ පළාතක් නම් තමයි.. හැබැයි ජීවත් වෙන්න මරු පළාත.. හයිවේ එන්ට්‍රන්ස් එකක් තියෙන නිසා ඉඩම් මාරම මාකට්.. ඕනම පළාතකට සුටුස් ගාලා යන්න පුළුවන්.. කඩුවෙල පාරත් පළල් වෙනවා මේ දවස් වල.. කොට්ටාව අතුරුගිරිය පාරත් කාපට් කලා.. කොළඹ යන්න පට්ටම ඊසී පොතුඅරාව පාරෙන් දැම්මාම... අස්සෙන් අස්සෙන් පාර්ලිමේන්තු රාජගිරි බොරැල්ල කොළඹ.... පාරවල් දන්න එකෙක්ට ඊසී කොළඹ යන එක.. ගම් ඇතුලේ කාපට් කරපු පාරවල් එමටයි..

    හෝකන්දර පැති තමා දැන් මිනිස්සු ඉඩම් ගන්නේ.. ජයන්ති පාරේ.. රුක්මලේ පන්සල පාරේ ඇතුලේ.. තිබ්බ රබර්වතු ඔක්කොම ලෑන්ඩ් සේල් කාරයෝ අරන්.. ගෙවල් ටිකක් ගහලා තියෙනවා පිස්සු කොර.. ඔක්කොම පිටින් ආපු එවුන් කොළඹට.. ප්‍රධාන පාරට පයින් නම් එන්න වෙනවා සෑහෙන්න බස් එහෙකට.. වාහනයක් ඕනේ.. ඔරුවල හංදියේත් ඇතුලේ ඉඩම් තියෙනවා කට්ටි කරපුවා.. අරංගල හරියේ නම් දැන් හොයා ගන්න නෑ.. තිබ්බත් පට්ට ගනන්.. හබරකඩත් අවුලක්ම නෑ..

    පොෂ් ක්‍රව්ඩ් ඉන්නේ අතුරුගිරියෙන් මාළඹේ දිහාට... අනික් පැති වල ඉන්නේ සාමාන්‍යය මිනිස්සු..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,784
    68,178
    113
    D

    Danuth etchara tama adu kule area ekak
     
    • Like
    Reactions: allrights

    vito

    Well-known member
  • May 5, 2008
    10,996
    1
    12,356
    113
    අදාළ නෑ නේ
    Dumca himthuna mata ma cere ihim ihim
    ------ Post added on Apr 14, 2021 at 7:47 PM

    Iya bn cari wanniyac ne
    ------ Post added on Apr 14, 2021 at 7:44 PM
    ------ Post added on Apr 14, 2021 at 7:45 PM
    1618412353417.png
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගැන්සි මචන් ඉන්නේ වැලිපිල්ලෑව / කොරතොට ගල් කොරි / ජල්තර / හංවැල්ල සයිඩ් එකේ.. ඒ ටිකේ නම් අවුල්.. ඉස්සර ඉඳන් පොඩි පොඩි කේස් තිබ්බ පළාතක් නම් තමයි.. හැබැයි ජීවත් වෙන්න මරු පළාත.. හයිවේ එන්ට්‍රන්ස් එකක් තියෙන නිසා ඉඩම් මාරම මාකට්.. ඕනම පළාතකට සුටුස් ගාලා යන්න පුළුවන්.. කඩුවෙල පාරත් පළල් වෙනවා මේ දවස් වල.. කොට්ටාව අතුරුගිරිය පාරත් කාපට් කලා.. කොළඹ යන්න පට්ටම ඊසී පොතුඅරාව පාරෙන් දැම්මාම... අස්සෙන් අස්සෙන් පාර්ලිමේන්තු රාජගිරි බොරැල්ල කොළඹ.... පාරවල් දන්න එකෙක්ට ඊසී කොළඹ යන එක.. ගම් ඇතුලේ කාපට් කරපු පාරවල් එමටයි..

    හෝකන්දර පැති තමා දැන් මිනිස්සු ඉඩම් ගන්නේ.. ජයන්ති පාරේ.. රුක්මලේ පන්සල පාරේ ඇතුලේ.. තිබ්බ රබර්වතු ඔක්කොම ලෑන්ඩ් සේල් කාරයෝ අරන්.. ගෙවල් ටිකක් ගහලා තියෙනවා පිස්සු කොර.. ඔක්කොම පිටින් ආපු එවුන් කොළඹට.. ප්‍රධාන පාරට පයින් නම් එන්න වෙනවා සෑහෙන්න බස් එහෙකට.. වාහනයක් ඕනේ.. ඔරුවල හංදියේත් ඇතුලේ ඉඩම් තියෙනවා කට්ටි කරපුවා.. අරංගල හරියේ නම් දැන් හොයා ගන්න නෑ.. තිබ්බත් පට්ට ගනන්.. හබරකඩත් අවුලක්ම නෑ..

    පොෂ් ක්‍රව්ඩ් ඉන්නේ අතුරුගිරියෙන් මාළඹේ දිහාට... අනික් පැති වල ඉන්නේ සාමාන්‍යය මිනිස්සු..

    ela ela.. posh crowd eka nam onaa na.. anik minissunnata karadara nokara tamange wadak balan inna minisssu innawanam athi machan ... denata mam inne battara mullla diyatha kittuwa.. podi idamak nisa tikak ida kada tiyena thenak balanwa geyak ganna.. mulin hithuwe kandana side eka.. passe ee side ewiddama terunaa eka over crowded kiyala..

    traffic anan manang ekka baa.. nidahasa nane.. athurugiriya hoo biyagama wage side ekak tamai baluwe eeta passe.. athurugiriya samara pathi awul withthiya mam dannawa...

    mage punchi kenk ge puthek bomiriya side eken geyak hadala passe gee kuliyata deela porath kuliyata awa idh side ekata.. ee kale nam samayan laa ehema jiwath wela hiti kaale.. ayyath mata kiwwe ee patthhe samaje set wenne neh kiyala..
     
    Moda weda karanna epa oya areas tawa awurudu 5kin wage battaramullata wada pack wenawa.adu kule un pirenawa.danatama thalawathugoda hariye masso wage hemathama gewal.uba inna gedara idapan.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ela ela.. posh crowd eka nam onaa na.. anik minissunnata karadara nokara tamange wadak balan inna minisssu innawanam athi machan ... denata mam inne battara mullla diyatha kittuwa.. podi idamak nisa tikak ida kada tiyena thenak balanwa geyak ganna.. mulin hithuwe kandana side eka.. passe ee side ewiddama terunaa eka over crowded kiyala..

    traffic anan manang ekka baa.. nidahasa nane.. athurugiriya hoo biyagama wage side ekak tamai baluwe eeta passe.. athurugiriya samara pathi awul withthiya mam dannawa...

    mage punchi kenk ge puthek bomiriya side eken geyak hadala passe gee kuliyata deela porath kuliyata awa idh side ekata.. ee kale nam samayan laa ehema jiwath wela hiti kaale.. ayyath mata kiwwe ee patthhe samaje set wenne neh kiyala..
    ගොඩක් මචන් ගල් කොරි තියෙන නිසා ටිකක් අමුතු ටයිප් එකේ උන් ඉන්නවා... කොල්ලෝ.. රුක්මලේ උනත්.. වැලිපිලෑවේ නම් කසිප්පු පෙරන චණ්ඩි ඉන්නවා.. අනික සමාජෙත් ඉන්නේ වත්තේ වගේ.. ආ බං බොලං ගාගෙන... අරංගල පැත්තෙන් බලපන්.. නැත්නම් හෝමගමට වරෙන්...
     
    • Like
    Reactions: allrights