I got my revenge

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    නෑ බන් එහෙම කැරි වැඩ කරන එකෙක් නෙමේ බන්. හිටපු ගමන් මගේ යටතේ ඉන්න උන්ට කෑ ගැහුවට උන් එක්ක ෆිට් එකේ ඉන්නේ හිතේ එහෙම දෙයක් නෑ මගේ. ඒත් මේ සිද්දියෙන් ටිකක් බය උනා බන් හිනා වෙලා හිටියට මුන් නයි වගේ පලිගන්නේ. මට කරපු වැඩේ මතක් වෙනකොට ඉවසන්නෑ බන් මූව දකින දකින වාරයක් පාසා මූව මරං කන්නමයි හිතෙන්නේ. පිස්සෙක් වගේ හැසිරිලා මගේ නම කැත කරගන්න බැරි නිසා ශේප් එකේ ඉන්නව. ඒත් මූ මගේ යටතේනේ ඉන්නේ අනිවා ඕකට ගේමක් මම සෙට් කරනව කුදලන් යන්නම. මුන් වගේ විසබීජ ලඟ තියාගන්න බෑ බන්. ඕකට බයික් එකට උන දේ වගේ නෙමේ ඊටත් වඩා දේවල් වලට මූන දෙන්න වෙයි ඉස්සරහට.

    උබේ feeling එක තේරෙනව මචං...
    ඒත් අමතක කරන්න එපා ඔය මනුස්සයටත් අහිංසක සුන්දර බලාපොරොත්තු තියෙන්න ඇති ජීවිතේ.. කසාදයක් බැඳල, ලමයි හදල, ගෙයක් හදාගන සන්තෝසෙන් ඉන්න...
    ඔය මනුස්සයත් කාගෙ හරි දරුවෙක් බං, සැප දුක තේරෙන මනුස්සයෙක්නෙ..
    අනික උබ පලි ගන්නවනම් ඌ කරපු දේට සමානව හෝ ඊට වඩා අඩු ලෙවෙල් එකකින් පලි ගනින්, ඌ උබේ වාහනේ driving වලට මොකුත් කරල නෑනෙ, cosmetic හානියක් විතරනෙ කරල තියෙන්නෙ.. උබ උගෙ bike එකටත් පොල්ලකින් ගහල light කුඩු කරානම් තව කමක් නෑ....

    ජරා වැඩ කරන්න එපා මනුස්සයෝ.....:angry::angry::angry:
     
    • Like
    Reactions: 333sajith
    Dec 30, 2013
    1,235
    166
    0

    බයිල කියන්න එපා බන්. උබටත් වාහනයක් ඇතිනේ. හිතපන් කෙහෙන් හරි පාත් චේච්ච හාල් පාරුවෙක් උබේ වාහනේ තලල හූරල දැම්ම කියල. දැක්කම මොකක්ද ෆීල් වෙන්නේ උබට? ඒ උබේ පුතා නෙමේ. කොහේද වත් යන එකෙක්. මට මේ සිද්දිය වෙලා ටික දවසක් වලෙත් තාමත් මදි වගේ බන්. මට වැඩක් නෑ බන් උගේ හීන බ්ලා බ්ලා බ්ලා. ඌ හොද එකෙක් නෙමේ එහෙම කෙයා කරන්න. ඕක උන දවසට කලින් දවසේ මම වාහනේ වොෂ් කරන් ආවත් එක්ක. ලක්ෂ 60ක් 70ක් දීල වාහනයක් අරන් එක එක බල්ලන්ට කියල තලා ගන්න මට ඕන නෑ බන්. මට ඕකව ඔය වැඩේ කරන වෙලේ අවු උනානම් අනිවා ඕක මැරුම් කනව මගෙන්.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    එහෙනන් තෝ තමා මගේ බයික් එකට වැලි දැම්මේ? :D:D:D:D:D:P:P:P:lol::lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    බයිල කියන්න එපා බන්. උබටත් වාහනයක් ඇතිනේ. හිතපන් කෙහෙන් හරි පාත් චේච්ච හාල් පාරුවෙක් උබේ වාහනේ තලල හූරල දැම්ම කියල. දැක්කම මොකක්ද ෆීල් වෙන්නේ උබට? ඒ උබේ පුතා නෙමේ. කොහේද වත් යන එකෙක්. මට මේ සිද්දිය වෙලා ටික දවසක් වලෙත් තාමත් මදි වගේ බන්. මට වැඩක් නෑ බන් උගේ හීන බ්ලා බ්ලා බ්ලා. ඌ හොද එකෙක් නෙමේ එහෙම කෙයා කරන්න. ඕක උන දවසට කලින් දවසේ මම වාහනේ වොෂ් කරන් ආවත් එක්ක. ලක්ෂ 60ක් 70ක් දීල වාහනයක් අරන් එක එක බල්ලන්ට කියල තලා ගන්න මට ඕන නෑ බන්. මට ඕකව ඔය වැඩේ කරන වෙලේ අවු උනානම් අනිවා ඕක මැරුම් කනව මගෙන්.

    mokakda ube vahane?
     
    අනේ මන්ද බං උබල.. ඔය් feeling එක මම දන්නවා, ඒත් ඔය වැඩේ කරන්න කලින් wife ට හරි කියන්න තිබ්බ උබට. එහෙම උනානම් එයා උබේ හිත හදයි,
    මාත් ඔහොම පලිගන්න යද්දි ඊට කලින් කෙල්ලට කියනව, එතකොත එයා සෑහෙන්න මගෙ හිත හදනවා.. පස්සෙ මටම හිතෙනව ඇත්ත තමයි අපරාදෙ එහෙම කරානම් කියල...

    උබ ඔය කරපු දේ ගැන පසුතැවිලි වෙන දවසක් එයි මචං.... :yes::yes:
     
    dhanushka82

    Active member
  • Oct 29, 2014
    68
    3
    28
    ubata a wade karapu ekath modayek uba eta wada modayek ugath kamawath position ekenwath ubala wage ewun maninna ba bro buddimathwa hithapan manussayekta karadarayak natuwa jeawat wenna attatama uba dakke nane bro aru wade denawa. aru kara kiyala kelama kiwwa ekaget tarahakarayek wunot eka nokara uba neda gonata adala tiyenne.gon wada karanam sadda natuwa idapan thopila wage ewun ekka kohomada bn api jathyanthareta yanne moda yakku.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Uth umbata wade dunna nisa uta umbawa dan sure saka athi umba deepu return eka kiyala. Uth sadda nathuwa inne welawa enakan.

    Parissamen hitipan oka othanin giyath umbe car ekata hangila galak hari gahai windscreen eka kudu wenna.
    Naththan umbe car eka asse kudu packet ekak daala policiyata oththuwa dei.
    Ape ekekta ohoma una u awrudu gaanak usawi adda uge nemei kudu packet eka kiyala oppu karanna. Thaama naduwa yanawada koheda.

    U bike ekath lease karala ganna ekek nam uta jeewithe nathi wenna dewal adui, umbata thama nathi wenna dewal thiyenne.
    Oya wage 2.50 depitakattu dial ekka ada ganna chu wali walin anthimata loku padu wela nawathinne.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Denma oka nawaththaganna. Oke kelawara mokak weida danne. Mini merum wunath sidda wenna puluwan podi hethu hinda. Ethakota pasu thewila wedak ne. U ohoma hithe tharaha thiyaena inna kenek nam oyata sameepa Kenekuta karadarayak karanna wunath puluwan.
    Anika oya senior kenek hetiyata ita wada honda widiyata face karanna thibuna utath karapu de gena pasu thewenna.
     
    • Like
    Reactions: JilbuwaT

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    u both are equally retarded,

    nodakin office wala inna pirimith ban welle genu wagene, :lol:
     
    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    උඹේ කේන්තිය සාදාරනයි මොකද මාත් මගේ වාහනේට පණ වගේ ආදරෙයි..එත් මෙහෙම ත්‍රෙඩ් දදා ලෝකෙටම කියන එකෙන් නැති ප්‍රශ්ණ එන්න පුළුවන් ;)
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    bump :lol:

    lanka_flag.gif

    Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]

    MSN/Yahoo IM – [email protected]

    ||||||||||| Face Fears. Live Dreams! |||||||||||

    Join the ElaKiri friendship campaign!
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වාහනයක් නැවෙන කල් පයින් ගහලත් ඇහෙන්නෙ නැති සිකුරිටි කෙනෙක් මොකටද බන්? :lol::eek:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    තින්ක් අබයුට් වට් සයිට් ඇඩ්මින් සේස්.
    හී ඉස් රයිට්. හී හෑස් නතින් ටු ලූස්. ඉන් අදර් හෑන්ඩ්, යූ හෑව් අලොට් ටු ලූස්.

    එක පාරකට අපේ පැත්තේ උන් කුඩු ගහන්නේ වේළට 500යි, දවසට 1500යි. පන්සීයේ කෑලි 5ක් විතර අරගෙන තොගේ කාරේකේ දාල ඌ තොට පුකේ අරින කම් මම බලං සිටිමි.

    කුඩු කියන්නේ අද කාලේ නතින් පුතා.
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    Uth umbata wade dunna nisa uta umbawa dan sure saka athi umba deepu return eka kiyala. Uth sadda nathuwa inne welawa enakan.

    Parissamen hitipan oka othanin giyath umbe car ekata hangila galak hari gahai windscreen eka kudu wenna.
    Naththan umbe car eka asse kudu packet ekak daala policiyata oththuwa dei.
    Ape ekekta ohoma una u awrudu gaanak usawi adda uge nemei kudu packet eka kiyala oppu karanna. Thaama naduwa yanawada koheda.

    U bike ekath lease karala ganna ekek nam uta jeewithe nathi wenna dewal adui, umbata thama nathi wenna dewal thiyenne.
    Oya wage 2.50 depitakattu dial ekka ada ganna chu wali walin anthimata loku padu wela nawathinne.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    kathaawa eththa..montisori aathal ne mun ganne :lol::lol:
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    තව කතාවක් කියපන්කො බන්. . . . :lol::lol:
    මාත් ඉස්සර ඔහොමයි, මට ආවේගයක් ආවට මොකුත් කරගන්න තරම් කොන්ද පන නැති හින්ද ෆේස් බූක් එකේ හරි එහෙමත් නැත්නම් පොඩි එකෙක් අල්ලගන හරි හෙන පොර වගේ පට්ට ටෝක් එකක් දීල හිත සැහැල්ලු කරගන්නවා.