I Hate "PPREFECTS"

Enindu

Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    ඔතන පැහැදිලිවම තියෙන්නේ ඒකාකෘතික විමක්. ඒකේ අදහස කොටසක් හෝ තනි පුද්ගලයෙක් ගේ හැසිරීම හෝ ආකල්ප වලින් ඔවුන් සිටින කණ්ඩායමම මැනීමයි.
    නමුත් අපි මතක තබා ගත යුත්තේ මිනිසුන් කියන්නේ සංකීර්ණ මනස් තියෙන ජීවින් කොටසක්
    ඒක නිසාම හැම පුද්ගලයාම තමන්ට ආවේණික වූ යම් ආකල්පයක් දරනවා.
    දැන් හිතන්න ගොඩක් මිනිස්සු කියනවා ඇමරිකාවේ තියෙන්නේ පහත් සංස්කෘතියක් කියලා
    නමුත් මිනිස්සු ඒක තීරණය කරලා තියෙන්නේ තමන් දකින Movies වලින් ඉතින් Movies වලින් දකින ඒවා
    නිසා මිනිස්සු හිතන්නේ සමස්ථ ඇමරිකානුවන්ම ඒ වගේ කියලා. ඒක වැරදි ආකල්පයක්.
    ඇත්තටම බැලුවොත් ඇමරිකාවේ සංස්කෘතියේදි කුඩා ළමයෙක්ට game එකක් තියා movie එකක් වත් බලන්න
    බෑ නිසි වයසට එනකම්. ඉතින් මේ විදියට ඒකාකෘතික වීම අද සමාජයේ ගොඩක් තැන් වල තියෙන දෙයක්.
    ඒක වැරදි සම්පූර්ණයන්ම වාගේ.

    අනෙක් ඕනම සමාජයක කවදාවත් හොද බලාපොරොත්තු වෙන්න එපා. ඒක අමාරුයි තමන්ට නරක,මඩ ප්‍රහාර
    ලැබිමේ සම්භාවිතාව වැඩියි ප්‍රංශසා ලැබෙනවට වඩා. ඉතින් ඔය prefects ලා ගැන අමතක කරලා
    ඔයාගේ වැඩ ටික කරගන්න ඒකෙන් තමන්ට වාසියක් වෙයි.
    :sorry::sorry::sorry::baffled::sorry::sorry::sorry:
     
    me eka nemei mata oka hariyata therune nane.:no:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    me eka nemei mata oka hariyata therune nane.:no:

    ඕක සරලව කිව්වොත් හිතන්න ඔයා මහණ වෙනවා නමුත් පන්සලේ ඉන්න ගොඩක් අය
    දුෂ් ශිල්වත් හාමුදුරුවෝලා නමුත් ඔයාත් එක්ක එතන ඉන්නවා හොද ශිල්වත් අය 2ක් 3ක් වගේ
    ඉතින් පන්සල වටේම ඉන්න මිනිස්සු හිතුවොත් මේ පන්සලේ ඉන්න හොර හාමුදුරුවන් අපි
    ඒ අයට උදව් නොකර ඉන්න ඕනේ කියලා මොකද වෙන්නේ. ඒකෙන් හොද හාමුදුරුවොන්ටත්
    පාඩුවෙනව නේද? ඉතින් මේකට තමයි කියන්නේ ඒකාකෘතිකවීම කියලා.
    කොටසකගේ ගතිගුණ වලින් ඔවුන් සිටිනා කණ්ඩායමේ සමස්ථයකම මැනීම.
     
    • Like
    Reactions: Thilinacba

    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    mata nidimathai.mata avvada anushasana deepu ayata godak thanks venna ona.kochchara unath hithanna epa mama eva piligaththe na kiyala.good night......
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ලොල් මාත් ආස නෑ බං... දැන් උන්ගෙ ඔලුව වැඩී :rofl:
    මම ජූනියර් වුනා... ඒකෙන් මට එපා වුනා බං :lol: සීනියර් ඉල්ලුවෙ නෑ :lol:

    oka itin depends on the person ban,prefect witarak newei kohe giyat ohoma psycho set ekak innawa(penenne na Dumindaya,mervin karaya :lol: ),Just bcos of some idiots don't judge everyone on same level machan :)
     
    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    ඕක සරලව කිව්වොත් හිතන්න ඔයා මහණ වෙනවා නමුත් පන්සලේ ඉන්න ගොඩක් අය
    දුෂ් ශිල්වත් හාමුදුරුවෝලා නමුත් ඔයාත් එක්ක එතන ඉන්නවා හොද ශිල්වත් අය 2ක් 3ක් වගේ
    ඉතින් පන්සල වටේම ඉන්න මිනිස්සු හිතුවොත් මේ පන්සලේ ඉන්න හොර හාමුදුරුවන් අපි
    ඒ අයට උදව් නොකර ඉන්න ඕනේ කියලා මොකද වෙන්නේ. ඒකෙන් හොද හාමුදුරුවොන්ටත්
    පාඩුවෙනව නේද? ඉතින් මේකට තමයි කියන්නේ ඒකාකෘතිකවීම කියලා.
    කොටසකගේ ගතිගුණ වලින් ඔවුන් සිටිනා කණ්ඩායමේ සමස්ථයකම මැනීම.
    thanks:):)
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඕක සරලව කිව්වොත් හිතන්න ඔයා මහණ වෙනවා නමුත් පන්සලේ ඉන්න ගොඩක් අය
    දුෂ් ශිල්වත් හාමුදුරුවෝලා නමුත් ඔයාත් එක්ක එතන ඉන්නවා හොද ශිල්වත් අය 2ක් 3ක් වගේ
    ඉතින් පන්සල වටේම ඉන්න මිනිස්සු හිතුවොත් මේ පන්සලේ ඉන්න හොර හාමුදුරුවන් අපි
    ඒ අයට උදව් නොකර ඉන්න ඕනේ කියලා මොකද වෙන්නේ. ඒකෙන් හොද හාමුදුරුවොන්ටත්
    පාඩුවෙනව නේද? ඉතින් මේකට තමයි කියන්නේ ඒකාකෘතිකවීම කියලා.
    කොටසකගේ ගතිගුණ වලින් ඔවුන් සිටිනා කණ්ඩායමේ සමස්ථයකම මැනීම.

    well said :yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    oka itin depends on the person ban,prefect witarak newei kohe giyat ohoma psycho set ekak innawa(penenne na Dumindaya,mervin karaya :lol: ),Just bcos of some idiots don't judge everyone on same level machan :)
    aniwa aniwa :yes:
    api podi kaale hitapu prefects la nan patta hoday... dan un nan chaa :dull:
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Ape school eketh hitiya kalakanni balu prefectsla tikak, Matanam unwa pennanna be. Mata witharak neme boho unta.
    But honda ewunuth hitiya nisa join wenna amarui saho.