I have a cold!

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
උබට ඉක්මනින් සනීප වෙයි මචන්. :yes:

umbe ammath kiwwa.

Lesson of the day - Don't wish get well soon to anatha pons!

tho merila giyanam ekath ekak :sorry:

මෙන්න මෙහෙමයි මුගේ රිප්ලයි..
dgi3vc.jpg

පව් බං උඹ, මං අනුකම්පා කරනවා උඹේ අසනීපේ නිසා. කවදා හරි කාත් කවුරුත් නැතුව හුස්ම ටික යන වෙලාවට අපිට මේ කියපු ජරා කතා මතක් වෙයි. උඹ දැන් ඔය අනාත වෙලා ඉන්නෙත් පෙර කරපු කරුම වලට තමා..ඔහොම විඳපන් මැරෙනකම්ම පව් ගෙවිලා ඉවර වෙනකම්ම.:yes:
 
Last edited:

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
mewage hutteykta saneepa wewa kiyala prarathana karanna epa machan

Scurvy tho oya ledenma wala kajja gahapan :D
ඕකගේ දුක සැප කියන්නත් ඉන්නේ මේ කිරියේ උන්ම තමා..අනුකම්පා කරපං බං. අපි ඉක්මනින් සනීප වෙයන් කිව්වේ ඕකගේ හැටි නොදැන නෙමෙයි නේ. ..ඕකා කවදා හරි ඕවට විඳවලා මැරෙයි ඔය කාගේ හරි කුලී කාමරයක් ඇතුලේ.. නගරසභාවේ කුණු ලොරියෙන් ගෙනිහින් වලලයි පාරේ බල්ලෙක් වගේ.:love:
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕකගේ දුක සැප කියන්නත් ඉන්නේ මේ කිරියේ උන්ම තමා..අනුකම්පා කරපං බං. අපි ඉක්මනින් සනීප වෙයන් කිව්වේ ඕකගේ හැටි නොදැන නෙමෙයි නේ. ..ඕකා කවදා හරි ඕවට විඳවලා මැරෙයි ඔය කාගේ හරි කුලී කාමරයක් ඇතුලේ.. නගරසභාවේ කුණු ලොරියෙන් ගෙනිහින් වලලයි පාරේ බල්ලෙක් වගේ.:love:
    දැන් ඕක ඇවිල්ල කියයි "රිදිල" කියල..ඌ එහෙම සොන්නයෙක් :P:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :sorry::sorry: