I have just broke up with my Girl Now

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    If you follow these steps, you will recover fast ;)

    Don't Think
    Don't even Hate!
    because you don't wanna waste your processing power.

    If you can practice meditate +10
    Think positive.

    Life is short. Stop wasting your time on bullshit affairs.
    Find someone really love you.

    Save your energy :D
    Enjoy your freedom.

    Don't listen to boot songs


     
    • Like
    Reactions: C h o p p e

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මචං මම මගෙ කෙල්ල එක්ක තිබ්බ afar එක නැවැත්තුව මචං.:sorry::sorry: දැන් විනාඩි 15ක් ඇති. සිරා කියන්නෙ. නවත්තපු ගමන් උබලට කියන්න ආව හිතේ තියන පොඩි වේදනාව නිසා. මහ ලොකු දුකක් නෑ. ඒත් අවුරුදු 3ක් විතර හිටපු කෙල්ල එක පාරට යනකොට පොඩ්ඩක් පපුව ඉඳිකටු ගහනව වගේ දැනුන මචං. අවුලක් නෑ ටික දවසකින් හරියයි.

    ලොකු දුකක් නැත්තෙ මට කෙල්ලව එපා වෙලා වගේ තිබ්බෙ කාලෙක ඉදන් ඒකිගෙ මගෙ අදහස් හරියන්නෙ නෑ.ඔක්කොම ඒකිට ඕන විදිහට. නිකන් පොඩි දේකටත් මල. ඉවසන් හිටිය ගොඩක් මචෝ.. :no: ගොඩාක්ම ගොඩක්. බැරිම තැන මම ම කියල දැන්ම මේක හරියන් නෑ කියල. ඒකිට වචනයක්වත් කියන්න දුන්නෙ නෑ ඒකි මොනව කිවුවත් මගෙ තීරණය වෙනස් කරන්නෙ නෑ.

    හ්ම්ම්ම්.. වේදනාවත් එක්ක නිකන් පාවෙනව වගේ හැඟීමක් දැන් දැනෙන්නෙ මචං මේ වෙලාවෙ. ලස්සනට හිටපු, කතා කරපු, ගියපු තැන්, වෙලාවල් මතක් වෙනව. මේ type කරන වෙලාවෙත් එහෙමයි. ඒත් මං මටම ගහල අමතක කරල යට ගහල දානව.

    මොකද මම දැන් කරන්නෙ කොත්තුවක් කන්න යනවද pizza එකක් කනවද. හිත පොඩ්ඩක් අවුල් මචං :(:(.

    පියඹා.. යනවා මා ආකාසයේ... අවසානයි ප්‍රේමාදරේ..
    ගිරවෝ කොවුලෝ මිදුනා මා ආදරෙන්...


    ඒත් පපුව තාම කීරි කීරි ගැහනව වගේ මචං.. අවුලක් නැහැ. හිර කරං ඉන්නව. :(:(

    Ekiwa Amaruwe Dala Nathnam Uba Gaththa Theerane Hodai Machoo..
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    mchan arakiwa breakup karala dan tika dawasak giya tham mathak wenawa oi aurudu 3k karapu lawane. moko oi karanne redda. meki mata katha karala msg gahala miss call karalath thibba. mama mokuthma kale na bn :sorry: :sorry: :sorry:
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    කෙලින් වැඩ කරන එකෙක්. එළ කිරි මචන්.ඕනිම දේකදි ඔහොම තීරන ගන්න පුලුවන් නම් ගොඩ.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නොගැලපෙනව නම් දැන්ම වෙන් වුන එක තමා හොඳ මචන්..