I have just broke up with my Girl Now

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තරහ උනා කියල තරහ කාරයෙක්ට වගේ සලකන්ද එපා. හම්බ උනහම කතා කරපන්.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,559
    2,383
    113
    කෙල්ල ඉතින් message එකක් වත් දැම්මේ නැද්ද..?
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    ලොල්.. ඔය ෆිල් එක ඔහොම තමයි බන්.. කාලෙට ඉඩ දීපන්.. උඹට ඔයිට වඩා හොඳ එකක් ලැබෙයි.. කවුද දන්නේ ඉස්සරහ ගැන..? සමහරක් විට ටික දවස්කින් ඕකී උඹේ පස්සෙන් එයි.. ඒත් ඉතින් එකට ජීවත් වෙන්න බැරි නම් බබ්බු ගහන්නද බන්??? උඹටම ඒක තේරුන එක හොඳයි... ඉවසපන්.. බිසී වෙයන්... මාසයක් විතර යද්දි හරි යයි.. මතකය අමතක කරන්න බෑ ඉතින්.. මගේ කෙල්ල දාලා ගිහින් දැන් අවුරුදු 3ක් වෙන්න එනවා.. තවම මූණුපොත ගිහින් බලනවා බන්.. ලොල්ස්.. එහෙම තමා ඉතින් ආදරේ.. නොලැබීම ලැබීම ජීවිතේ පොදු ධර්මථාවය... ඒක තේරුම් ගත්තා නම් දුක අඩුයි..
    ow mcan
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    N♥K_forever;20175902 said:
    mewa karapan
    mn recover une ehemai

    hodata natawen sindu ahapan
    ewa ahan natapan , kiyapan sinduwa
    saddeta ahapan

    fb eke meh pages wala tyna funny videos balalan

    Jerry prupdrank , George Janko , Pieques , Rudy Mancusao , Wuz good , page kennedy , King Batch , Jay Mendoza , lily pons ,amanda cerny , Gabriel conte

    youtube eke vine thogayak ekatu krla winadi 20ganan hdpuwa ati

    ekata mehema ganain
    ex : jerry prupdrank vines with titles kyla

    boka yanakan hina ybwa aye love matak wnnet na ;)

    ewath naraka na neh ban
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ewath naraka na neh ban

    aru kiwwa wage uba strong bn
    eh kale nam mta nehema thread ekk liyanna tya hitannwt ba

    gamank ghn awama wenadata reverse ekata wahane nathara
    eh dws wala ohe damma riveres ekak gahnnwt pluwn kmk na.

    thama kella deepu thagi tika ehmma tynwa eh tyla thbba than wlama
    owa wns krna thrn hithak na thamath bn
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    හොඳ කොත්තුවක් කාපන්
    කාලා හිතපන් ඊළඟට දා ගන්න කෙල්ල ගැන
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    N♥K_forever;20176663 said:
    aru kiwwa wage uba strong bn
    eh kale nam mta nehema thread ekk liyanna tya hitannwt ba

    gamank ghn awama wenadata reverse ekata wahane nathara
    eh dws wala ohe damma riveres ekak gahnnwt pluwn kmk na.

    thama kella deepu thagi tika ehmma tynwa eh tyla thbba than wlama
    owa wns krna thrn hithak na thamath bn

    :no: ledak :angry:
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ලොල්.. ඔය ෆිල් එක ඔහොම තමයි බන්.. කාලෙට ඉඩ දීපන්.. උඹට ඔයිට වඩා හොඳ එකක් ලැබෙයි.. කවුද දන්නේ ඉස්සරහ ගැන..? සමහරක් විට ටික දවස්කින් ඕකී උඹේ පස්සෙන් එයි.. ඒත් ඉතින් එකට ජීවත් වෙන්න බැරි නම් බබ්බු ගහන්නද බන්??? උඹටම ඒක තේරුන එක හොඳයි... ඉවසපන්.. බිසී වෙයන්... මාසයක් විතර යද්දි හරි යයි.. මතකය අමතක කරන්න බෑ ඉතින්.. මගේ කෙල්ල දාලා ගිහින් දැන් අවුරුදු 3ක් වෙන්න එනවා.. තවම මූණුපොත ගිහින් බලනවා බන්.. ලොල්ස්.. එහෙම තමා ඉතින් ආදරේ.. නොලැබීම ලැබීම ජීවිතේ පොදු ධර්මථාවය... ඒක තේරුම් ගත්තා නම් දුක අඩුයි..

    mage kella dala gihin 6 months wenna enwa.... uba wagemai ban math....තවම මූණුපොත ගිහින් බලනවා බන්.. ලොල්ස්.. එහෙම තමා ඉතින් ආදරේ.. පොදු ධර්මථාවය... ඒක තේරුම් ගත්තා නම් දුක අඩුයි..