I killed a cat

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අපේ ගෙදර පූසෙක් ඉන්නව තව කොහෙන්න මංද ආපු පූසෙක් ඌ මරන්න හදනව හැමතිස්සෙම. කාල කාල අපේ එකාගෙ කෑලි නෑ. කකුලකුත් උස්සන් ඉන්නෙ. ගෙටත් පැනල කනව. ඌට එළිබහින්නවත් එළියට යන්න බෑ රැකන් ඉදන් කනව. ඒ කැරි බලල ගෙදරට පැනල ගෙදරට චූත් විදිනව. මට එපා වෙලා හිටියෙ.

    අද අපේ එකා පස්සෙ පන්නද්දි එපේ එකා ගහකට ගොඩ උනා. ඌත් පස්සෙන් ගිහින් හපනකොට උඩ පැනල නැට්ටෙන් අල්ලල ඇදල ගත්ත. තිබ්බ තරහට ගලේ රෙදි ගහනව වගේ දෙපැත්තට ඌගේ ඔලුව ගැහැව අර ගහේ. දහ පාරක් විතර ගහද්දි උගේ ඔලුව පැලුනද කොහෙද පස්සෙ බිම දැම්ම. ඒ යකා එක තැන ටිකක් පිබ පිබ හිටිය ශොක් වෙලා වගේ නිසා. මම ටක්ගාල ගිහින් උදැල්ලක් අරන් ඇවිත් ගැහැවු බෙල්ලට. පස් හය සැරයක් ගහල ඔලුව වෙන්කරා කදෙන්. ඊට පස්සේ ගෙදර තිබ්බ කුලු ගෙඩිය ගෙනත් ඔලුවත් කුඩු කරලා කෑලි දෙකම වල දැම්ම.

    ඒත් බන් දැන් මට හෙන අවුල් වගේ. පට්ට චාටර් ෆීලින් එකක් එනව. ඌ මරපු හැටි මතක් වෙනව. :sorry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    ammaaaaa
    ubatath oya tikama thamai :sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,372
    16,161
    113
    පිස්සු හුට්ටේක්නේ. :sorry: ඔහොම සතෙක්ව මරන්න පුලුවන්ද. පිස්සුද කියල චෙක් කරගනින් ඇත්තටම මෙහෙම කරානම්. :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215

    Boru ban okage