අද (14/01/2017) හවස 4.00 ට විතර නුගේගොඩදී මගේ පර්ස් එක නැතිඋනා මචන්ලා. brown color three folded wallet එක සහ driving license, Commercial bank credit card, Commercial bank debit card, Avissawella-BOI pass. මොකක් හරි තොරතුරක් ලැබුනොත් කියන්න. :(:(:(