මම මගෙ යාලුවෙකුට ආදරේ කරනවා, මට දැන් ඌව දකින්නෙ නැතුව ඉන්න බෑ වගේ, මොකක්ද බන් දැන් කරන්නෙ මම?? පාඩම් කරන්න ගියත් ඌව මතක් වෙනවා (ආතල් පෝස්ට් එකක් නෙමෙයි)