I love you ට්‍රම්ප් සීයේ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    image_cf34c17e14.jpg

    මම ට්‍රම්ප් සීයට ආදරේ ඇයි.

    අනවසර සංක්‍රමණිකයින් රටෙන් පලවා හැරීමට දරන උත්සාහයට. හම්බයෝ එක එක රටවල් වලින් ඇවිත් රෙෆියුජි ගහගෙන ඉන්නවා. උන් බුරුතු පිටින් ළමයි හදනවා. උන්ගේ ළමයින්ව සහ උන්ගේ පවුල් නඩත්තු කරන්නේ අපේ බදු මුදලින්. අපි සැහෙන බදු මුදලක් ගෙවනවා. මම නම් කියන්නේ ලංකාවේ උනත් මොන රටේ උනත් රටකට අනවසර සංක්‍රමණිකයින් අවශ්‍ය නැහැ. රටකට මෙවැනි තත්වයක් දරා ගන්න බැහැ.

    මම ට්‍රම්ප් ආසම නැත්තේ ඇයි

    අත්තොනෝමතික ලෙස බදු පැනවීම. මේ නිසා අසරණ වන්නේ සාමාන්‍ය මිනිස්සු.

    මස්ක්ට ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වීම වැඩකටයුතු සැලැස්වීම සහ මස්ක් ට අසාධාරන ලෙස සැලකීම

    බටහිර සහ අසල්වැසි රටවල් සමග ප්‍රශ්න ඇති කරගැනීම

    යුක්රේනයට උදව් නොකිරීම

    රුසියාවට සහය දැක්වීම

    USAID නැවත්වීම
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: deanXX and DXB2021

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    image_cf34c17e14.jpg

    මම ට්‍රම්ප් සීයට ආදරේ ඇයි.

    අනවසර සංක්‍රමණිකයින් රටෙන් පලවා හැරීමට දරන උත්සාහයට. හම්බයෝ එක එක රටවල් වලින් ඇවිත් රෙෆියුජි ගහගෙන ඉන්නවා. උන් බුරුතු පිටින් ළමයි හදනවා. උන්ගේ ළමයින්ව සහ උන්ගේ පවුල් නඩත්තු කරන්නේ අපේ බදු මුදලින්. අපි සැහෙන බදු මුදලක් ගෙවනවා. මම නම් කියන්නේ ලංකාවේ උනත් මොන රටේ උනත් රටකට අනවසර සංක්‍රමණිකයින් අවශ්‍ය නැහැ. රටකට මෙවැනි තත්වයක් දරා ගන්න බැහැ.

    මම ට්‍රම්ප් ආසම නැත්තේ ඇයි

    අත්තොනෝමතික ලෙස බදු පැනවීම. මේ නිසා අසරණ වන්නේ සාමාන්‍ය මිනිස්සු.

    මස්ක්ට ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වීම වැඩකටයුතු සැලැස්වීම සහ මස්ක් ට අසාධාරන ලෙස සැලකීම

    බටහිර සහ අසල්වැසි රටවල් සමග ප්‍රශ්න ඇති කරගැනීම

    යුක්රේනයට උදව් නොකිරීම

    රුසියාවට සහය දැක්වීම

    USAID නැවත්වීම
    Same reasons dude. But,I like for stopping USAID, Gender trans,.... If I vote 40% of my me would vote for kamala, 60% for trump.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,645
    5,838
    113
    පකේ ඩාර්ක් තීම් එකක් දාගත්තම ඉතින් ඕක වෙනවා. ඔන්න හැදුව බලපන්.

    අපරාදෙ, ලස්සන කලර්ස් ටික උබ ආපහු දාපන්. ඌට උකාගන්න කියපන්.