මම ට්‍රම්ප් සීයට ආදරේ ඇයි.
අනවසර සංක්‍රමණිකයින් රටෙන් පලවා හැරීමට දරන උත්සාහයට. හම්බයෝ එක එක රටවල් වලින් ඇවිත් රෙෆියුජි ගහගෙන ඉන්නවා. උන් බුරුතු පිටින් ළමයි හදනවා. උන්ගේ ළමයින්ව සහ උන්ගේ පවුල් නඩත්තු කරන්නේ අපේ බදු මුදලින්. අපි සැහෙන බදු මුදලක් ගෙවනවා. මම නම් කියන්නේ ලංකාවේ උනත් මොන රටේ උනත් රටකට අනවසර සංක්‍රමණිකයින් අවශ්‍ය නැහැ. රටකට මෙවැනි තත්වයක් දරා ගන්න බැහැ.
මම ට්‍රම්ප් ආසම නැත්තේ ඇයි
අත්තොනෝමතික ලෙස බදු පැනවීම. මේ නිසා අසරණ වන්නේ සාමාන්‍ය මිනිස්සු.
මස්ක්ට ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වීම වැඩකටයුතු සැලැස්වීම සහ මස්ක් ට අසාධාරන ලෙස සැලකීම
බටහිර සහ අසල්වැසි රටවල් සමග ප්‍රශ්න ඇති කරගැනීම
යුක්රේනයට උදව් නොකිරීම
රුසියාවට සහය දැක්වීම
USAID නැවත්වීම
Last edited:
