I Pad ekata mokada welo..

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මට ලොකු උදව්වක් ඕනෙ....

    මචන්ස් ල මෙක Ipad4 Tablet 16GB, 4G+WiFi, 9.7Inch, Black ekak...

    1236458_554064307980042_109215299_n.jpg

    1238097_554064077980065_1208960309_n.jpg

    අරන් හරියටම මාස 17..

    මෙක අපි දන්න කියන කෙනෙක්ගෙ...thushiq64..

    වැඩේ කියන්නෙ දැනට සතියකට විතර කලින් ඉදන් මේකෙ Power on වෙන්නෙ නැ

    I tune එකෙන් Restore කරන්න යද්දි එන්නෙ මේ වගේ ප්‍රශ්නයක්...

    qMy64dd.jpg

    ZmG9qpl.png

    දන්න කෙනෙක් ඉන්නවනම් මේකට මොකද කරන්න ඔනෙ කියන එක පැහැදිලි කරන්න
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"

    3‍‍‍xxx 4xxx ගනන් Error codes දකිනකොටත් මට ඔලුව රිදෙනවා :D

    වෙලාවකට් ඇපල් එකේ තියෙන විදියට කරලත් හරි යන්නෙ නැ.
    1. ඔය Error code 4xxx ගොඩක් හරි යනවා DFU Mode එකට දාගත්තම. (පොඩ්ඩක් නෙට් එකෙ හොයලා බලන්න.)
    2. වෙන USB පෝර්ට් එක ගහලා බලන්න
    3. Original USB cable එකක් ගහලා බලන්න.
    4. TinyUmbrella වගේ Software Run කරලා තියෙනවා නම් කලින් Machine එකේ HOST file එක පොඩ්ඩක් බලන්න.
    5. Host File එකේ apple එකට මොනා හරි දාලා තියෙනව නම් gs.apple.com වගේ එකක්, Notepad ඒඛෑඛ් Admin Open කාරගෙන Host file එකේ ඒ entry තිබුනොත් අයින් කරලා Save කරන්න.
    6. DNS වෙනස් කරලා Machine එක Restart කරලා බලන්න
    7. ipconfig /flushdns වලින් DNS cache eka flush කරන්න.

    තව වැඩ නම් ගොඩක් තියෙනවා මේ ටික කරලා බලන්න හරියයි, ඒත් Hardware ප්‍රශ්නයක්ද කියලත් හිතෙනවා.

    අහ් තව එකක්, Device Manager ගිහින් දැනට Install වෙල තියෙන Apple Device, uninstall කරල බලන්න.

    meke display enne na macho.
    bt i tune ekata connect wenawa....
    restore karanna denawa ath magadi oya error eka enawa..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    meke display enne na macho.
    bt i tune ekata connect wenawa....
    restore karanna denawa ath magadi oya error eka enawa..

    Error එක එන්නෙ කොතනද මචො ?
    Uncompress වෙලා ඉවර වෙන තැනද ? එහෙම නැත්නම් Update වෙන්න පටන් ගත්තට පස්සෙද ?
    ඇපල් ලොගෝ එක හෝ Charging හෝ Connected to Itunes කියලා කොහේවත් ම පෙන්නන්නෙ නැද්ද ?

    Display එක අව්ලක් වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට,. ගොඩක් දුරට හොදයි Apple Store එකකට අරන් යන්න, එහෙම නැත්නම් ගලවලා බලන්න. රිබන් එකක් වත් බුරුල් වෙලා ඇති.

    ඇපල් කියලා අමුතු එකක් ඕකෙ ඇතුලෙ නැ Chineese Phone එකක තියෙන කැලි ටිකම තමයි තියෙන්නෙ,
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    Error එක එන්නෙ කොතනද මචො ?
    Uncompress වෙලා ඉවර වෙන තැනද ? එහෙම නැත්නම් Update වෙන්න පටන් ගත්තට පස්සෙද ?
    ඇපල් ලොගෝ එක හෝ Charging හෝ Connected to Itunes කියලා කොහේවත් ම පෙන්නන්නෙ නැද්ද ?

    Display එක අව්ලක් වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට,. ගොඩක් දුරට හොදයි Apple Store එකකට අරන් යන්න, එහෙම නැත්නම් ගලවලා බලන්න. රිබන් එකක් වත් බුරුල් වෙලා ඇති.

    ඇපල් කියලා අමුතු එකක් ඕකෙ ඇතුලෙ නැ Chineese Phone එකක තියෙන කැලි ටිකම තමයි තියෙන්නෙ,

    pc ekata plug karama sound eka enawa..
    usb detect una kiala. i tune open karala update eka down wela extract wela install wenna yaddi error eka enne...
     
    MILLION$

    Member
    Feb 25, 2010
    153
    6
    0
    30
    CentraL BanK
    power on wenne natthe oka DFU mode atthe. nattthan aniwa Logo eka enda one. eth logo eka nathuwa itunes gannawanan oka DFU mode thiyenne. Power ekai Home button ekai 10 sec press karagena indala power button eka witharak atha arinda eth home eka press karagena inda. tika welawakin apple logo eka ei. ita passe oka restore karaganin.
    umba oka 32 bit machine ekakin karapan itunes leda nan.
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    create new user account on computer - administrator.
    open itunes
    connect usb to computer but not on phone
    power off iphone
    hold the home button and connect cable to phone - kepp holdong home until you see the itunes icon on iphone screen
    - once on computer screen , you will see that iphone is in recovery mode , let go of home button
    - click restore on computer screen
    - set up the iphone as new - do not restore from itunes backu up or icloud-
    - after you set up as new and on home screen on iphone - then restore from back up