i phone වැටුන ගමන් කුඩු
ගොඩක් අය කියන විදියට ඇපල් හොදයි කියලනේ කියන්නේ අනිත් එවට වඩා. එත් මට නම් ලොකු ගැටලු ගොඩක් තියෙනවා මෙ සම්බන්දයෙන්. එකක් කියන්නම්. සැහෙන ගානකට ඇපල් එකක් අරගෙන එක බිම වැටුනොත් දේවියන්ගෙම පිහිට තමා. මගේ අතින්නම් ෆොනෙ එක වැටිල තියෙනවා අනන්තවත්. උබලටනම් කොහොමද දන්නේ නැ. එහෙම එක පාරින්ම කැඩෙනවනම් තෙරුමක් නැනේ