I phone 13 pro colours?

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    මචන් 13 ප්‍රෝ එකේ මොන කලර් එකද වැඩියෙන් ලස්සන? මට නම් මේකෙ හැම කලර් එකකම යුනික් කලර් එකක් තියෙනවා. තෝරගන්න බෑනෙ මොකක් ගන්නද කියලා 🙉😢
     

    Attachments

    • apple-iphone-13-pro-max-1.jpg
      apple-iphone-13-pro-max-1.jpg
      51.8 KB · Views: 43
    • apple-iphone-13-pro-3.jpg
      apple-iphone-13-pro-3.jpg
      23 KB · Views: 46

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    කොළ එක ගති ඒ උනාට මම නම් කියන්නෙ black,white වගේ සුලභ colour එකක් ගන්න කියලා මොකද backglass එක crack උනොත් හොයාගන්න අමාරුවෙයි මේ යන විදිහට
     
    • Like
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    කොළ එක ගති ඒ උනාට මම නම් කියන්නෙ black,white වගේ සුලභ colour එකක් ගන්න කියලා මොකද backglass එක crack උනොත් හොයාගන්න අමාරුවෙයි මේ යන විදිහට
    Ehemada