Iphone 5 එකක් තිනවා ඒකට සිග්නල් එන්නේ නෑ බන් වෙලාවකට දවස් පහක විතර ඉදන් ..ඉස්සර හොදට වැඩ කලා.දැන් searching කියලා වැටිලා තින්නේ ..වෙලාවකට හරියනවා...අනිත් phone වලට signal උපරිමම තිනවා .area එකේ අවුලක් නෙමෙයි..දන්න එකෙක් කියපන්කෝ මොකද මෙහෙම වෙන්නේ කියලා ....ලොකු උදව්වක් ....



