මචන් මට හම්බ උනා ස්ප්‍රින්ට් ෆෝන් එකක් 5S .... ඒක අන්ලොක් කරන්න බැලුව ඒත් ලැබුණු අඩුම රේට් එක 35 ඩොලර් යූ.එස්....
කොහෝම හරි ෆෝන් එක ඉරේස් කරල රි ඇක්ටිවේට් කලාම සියල්ල හරි ගියා ... නෙට්වර්ක් ලොක් ඇරිල මොකද ඇමරිකාවේ 2014 ඉඳල නීතියක් තියෙනව අවුරුද්දකට පස්සෙ නෙට්වර්ක් ලොක් අයින් කරල ඕනම කැරියර් කෙනෙකුගෙ සිම් එකක් ගන්න හැකියාව තියෙනව ...හැබැයි ලීස් පිට ගිය ඒව අමාරැයි හරියට ගෙවල නැතිනම්....
vodafone iphone උනත් හරිම ලෙසියෙන් ඒ විදියට අරින්න පුළුවන්.... මොකද උන් ඇපල් සර්වර් එකට මොනව හෝ ඩේට දීල තියෙනව ඒ විදියට ....
අනිත් කැරියර්ස්ලත් හරියට බිල් ගෙවල තියෙනව නම් කන්ට්‍රැක් පීරියඩ් පසු කරල නම් අන්ලොක් කරල දෙනව ගාස්තුවකින් තොරව... හැබැයි ෆොන් නම්බර් එක යූසර් ඩිටේල්ස් හරිටය දෙන්න ඕන ...
අත්දැකිීම් ඇති අය උදව් කරන්න...