I Phone Sim ?

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0

I Phone වලට අපි පාවිච්චි කරන Phone Sim දාන්න පුලුවන් ද ? බෑ නේ, එකට වෙනම Sim Arcade වලින් ගන්න තියෙනවා ද ?
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    oyata mobitel dialog walin ganna puluwan.micro sim.


    Iphone valata micro sim hariyanneth ne...evata one Nano sim.. eva venama thiyenava ganna:yes:


    Nano-SIM-1.jpg
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කොහොමත් තියෙන සිම් එක අයින් කරන්න වෙනවනේ. පේපර් කටර් එකක් අරන් කප්පන්. නැත්නම් සිම් කටර් එකක් ගන්නත් පුළුවන්.
    එහෙමත් නැත්නම් මම තියෙන සිම් එක දාන්න පුළුවන් ෆෝන් එකක් දෙන්නම්. ඕක මට දියන්.
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    phone eke warge anuwa micro or nano sim :rofl: arcade ekakin ganna puluwan thiyana sim eka dela gannawanam free naththan same number 100 or 150 deela ganna puluwan :)
    naththan thiyana sim eka kapala ganna ;)
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    phone eke warge anuwa micro or nano sim :rofl: arcade ekakin ganna puluwan thiyana sim eka dela gannawanam free naththan same number 100 or 150 deela ganna puluwan :)
    naththan thiyana sim eka kapala ganna ;)

    සිම් එක කපන්න යන්නේ නෑ, කලින් ෆොන් එකට ඒ සිම් එක දාලා පාවිච්චි කරන හින්දා අලුතින් ම එකක් ගන්න හිතුවා.