I Phone වලට අපි පාවිච්චි කරන Phone Sim දාන්න පුලුවන් ද ? බෑ නේ, එකට වෙනම Sim Arcade වලින් ගන්න තියෙනවා ද ?

oyata mobitel dialog walin ganna puluwan.micro sim.
oyata mobitel dialog walin ganna puluwan.micro sim.

Iphone valata micro sim hariyanneth ne...evata one Nano sim.. eva venama thiyenava ganna
![]()
Iphone valata micro sim hariyanneth ne...evata one Nano sim.. eva venama thiyenava ganna
![]()
Arcade එකෙන් ඉල්ලුවොත් දෙයි ද ?
mewa kohenda gnna puluwan me sim






නිකන් ඉල්ලුවා නම් දෙයි ද ? නැත්නම් කීයක් හරි ගෙවන්නත් වෙයි ද ?
එහෙමත් නැත්නම් මම තියෙන සිම් එක දාන්න පුළුවන් ෆෝන් එකක් දෙන්නම්. ඕක මට දියන්.

mobitel wala 100 da koheda gewanna ona mathaka hatiyata
arcade ekakin ganna puluwan thiyana sim eka dela gannawanam free naththan same number 100 or 150 deela ganna puluwan 

phone eke warge anuwa micro or nano simarcade ekakin ganna puluwan thiyana sim eka dela gannawanam free naththan same number 100 or 150 deela ganna puluwan
naththan thiyana sim eka kapala ganna![]()