I thnik this is Sunil Mendis's Son.A/L Iland Rank 1 in 2003 or 2004

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙතන කියන්නේ මේ වගේ ක්‍රමයක් මට තේරුන හැටියට, source code එක binary වලට compile කරාට පස්සේ ඒක තියෙන්නේ binary විදියටනේ application එකේ, ඊට පස්සේ මේක තමයි user run කරන්නේ. පොඩි software වගේ නෙවෙයි ලොකු software එකක් හදනකොට හැම තිස්සේම optimize කිරිමට වඩා වැදගත් වෙන්නේ maintain කරන්න පුලුවන් වීමයි. එතකොට ඊළගට job එකට එන කෙනාට පුලුවන් documentation එක බලලා කලින් කරපු කෙනාගේ තැන ඉදලා software එක update කරන්න.

    නමුත් මේ ක්‍රමයේ අවාසිය තමයි software එකේ performance එක අඩු වෙනවා අළුත් hardware වලට එනකොට ,අළුත් OS වලට එනකොට, අළුත් API වලට එනකොට මොකද application එක හදලා තියෙන්නේ පරණ hardware/OS/API වලට ගැලපෙන්න නිසයි, ඒ වගේම high performance code වලත් performance එක අඩු වෙනවා.

    මේක source code එකේ ඉදලා ආයි optimize කරන්න ගියොත් අළුත් hardware වලට එතකොට code ටික සංකීර්ණ නිසා සෑහෙන්න කාලයක් ,ශ්‍රම‍යක් යනවා, විශේෂයෙන්ම high performance code ලියලා තියෙනවා නම් ඒකට තවත් කාලය යනවා මොකද ඒවා ගොඩක් වෙලාවට ලියලා තියෙන්නේ assembly වලින් නැත්නම් c++,c වලින් නිසා, මේවලින් ලියපු software වල memory leak හරියට තියෙනවා , garbage collect කරන්න ඕනේ manually ඒවා කරේ නැත්නම් RAM එක ඕනේ අහස උසට වගේ , විශේෂයෙන්ම මේක ලොකු software වලට තදින්ම බලපානවා. දැනටම මම දැකලා තියෙනවා 3D max වලදි , daz model එකක් import කරාම textures එක්ක, ඒකට memory එක යනවා 8GB වෙනකම්. ඒ වගේම developers ලට කාලයට/ගහන lines වලට ගෙවන නිසා, වියදමත් වැඩියි.

    දැකලා ඇති නේ සමහර පරණ dos games, අළුත් OS වල වැඩ කරන්නෙත් නෑ. .NET වල පවා සමහර methods, classes, වගේ outdated වෙනවා එතකොට ඒවාට ගැලපෙන්න ලියපු software අළුත් .NET versions වලට වැඩ කරන්නේ නෑ මොකද අළුත් එකේදි ඒ methods, classes නෑ. මේ ප්‍රශ්ණය software වලට විතරක් නෙවෙයි, Photoshop වලින් හදන projects වලට පවා තියෙනවා. මේක වලක්වන්නයි backward compatibility තියෙන්නේ windows වල පවා.

    මේ ක්‍රමයෙන් කරන්නේ,source code බලන්නේ නැතුව compiled කරලා තියෙන application එකේ binary codes optimize කරන එකයි, එතකොට ඒක අළුත් hardware වලට එනකොට performance එකේ ප්‍රශ්ණයක් පෙන්වන්නේ නෑ, developers ලට software එක maintain කරන්නත් පුලුවන්, users ලට fast optimized applications හම්බ වෙනවා, මේ ක්‍රමය නිසා software, video games, OS වගේ ඕනම එකක් ගොඩක් fast වෙනවා. නමුත් මෙතනින් අළුත් OS/API වලට software එක optimize කරනවා කියලා නෑ, ඒක නිසා developers ලට සමහර විට ඒවා ගැන manually බලන්න වෙයි.

    මේක අළුත් ක්‍රමයක් නෙවෙයි හැබැයි, 2011 Skyrim ආවම, ඒකේ performance එක ගොඩක් අඩුයි, ඒ වගේම ඒක 4GB එකෙන් එහා memory map කෙරුවේ නෑ, ඒක නිසා mod community එකෙන් කරේ, Skyrim එකේ binary code optimize කරා ,මේක කරාට පස්සේ skyrim වල performance එක ගොඩක් වැඩි වුනා, පස්සේ Bethesda ලාම patch එකක් නිකුත් කරලා ප්‍රශ්ණය හැදුවා. නමුත් මේ MIT ක්‍රමය automated ක්‍රමයක් වගේ, ඒක ටිකක් සංකීර්ණ ක්‍රමයක් කියලා මට හිතෙන්නේ, මොකද assembly manual optimize කරන එකත් අමාරු වැඩක්, ඒක automated දාන්න algorithm එකක් හදන එක ඊට වඩා අමාරු වෙයි කියලා මට හිතෙනවා. මේක ඒක නිසා ඇත්තටම ගොඩක් ලොකු දෙයක්..

    WOW ..fatta machan​
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    Photoshop වල විතරයි තාම test කරලා තියෙන්නෙ. ඒකෙත් image processing වලට අදාල කෑලි විතරයි. මේතන binary/assembly code එකක සම්බන්දයක් නෑ වගේ. Source code එක scan කරලා අදාල කොටස විතරක් reconstruct (to match with newer hardware spec) කරලා අලුතින් build කරනවා වගේ වැඩක් තමයි කරලා තියෙන්නෙ.
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Yes

    5ck7dj.jpg

    Read about his son....
    http://www.nation.lk/2008/01/06/newsfe5.htm
     
    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    hitapu hodama guruwarayek, 90s wala class kara railway avenue, subadramaya,wege thanwala,salli passema ge guruwarayak neme (free cards ona tharam dela ethi)

    lamai dahas ganak godadapu gura ge putha aniwa goda yanna one
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අඩේ සොරි බන්.මට මතක මූ 2003/2004 වගේ.ඔන්න බලපන් ඒකෙත් හැටි.මට දැනුයි මතක් වුනේ.මම මෙන්ඩිස් සර්ගේ ක්ලාස් ගියා.ඒ දවස් වල සර් ඉඳන් කියනව ක්ලාස් එකේ

    "පුතේ මයේ කොල්ල පොඩි එකා තාම.ඒ උනාට ඒකට මේ ගණන් හදන්නේ විනාඩියයි කියලා":sorry::shocked::baffled:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,812
    6,393
    113
    ගග අද්දර
    මෙතන කියන්නේ මේ වගේ ක්‍රමයක් මට තේරුන හැටියට, source code එක binary වලට compile කරාට පස්සේ ඒක තියෙන්නේ binary විදියටනේ application එකේ, ඊට පස්සේ මේක තමයි user run කරන්නේ. පොඩි software වගේ නෙවෙයි ලොකු software එකක් හදනකොට හැම තිස්සේම optimize කිරිමට වඩා වැදගත් වෙන්නේ maintain කරන්න පුලුවන් වීමයි. එතකොට ඊළගට job එකට එන කෙනාට පුලුවන් documentation එක බලලා කලින් කරපු කෙනාගේ තැන ඉදලා software එක update කරන්න.

    නමුත් මේ ක්‍රමයේ අවාසිය තමයි software එකේ performance එක අඩු වෙනවා අළුත් hardware වලට එනකොට ,අළුත් OS වලට එනකොට, අළුත් API වලට එනකොට මොකද application එක හදලා තියෙන්නේ පරණ hardware/OS/API වලට ගැලපෙන්න නිසයි, ඒ වගේම high performance code වලත් performance එක අඩු වෙනවා.

    මේක source code එකේ ඉදලා ආයි optimize කරන්න ගියොත් අළුත් hardware වලට එතකොට code ටික සංකීර්ණ නිසා සෑහෙන්න කාලයක් ,ශ්‍රම‍යක් යනවා, විශේෂයෙන්ම high performance code ලියලා තියෙනවා නම් ඒකට තවත් කාලය යනවා මොකද ඒවා ගොඩක් වෙලාවට ලියලා තියෙන්නේ assembly වලින් නැත්නම් c++,c වලින් නිසා, මේවලින් ලියපු software වල memory leak හරියට තියෙනවා , garbage collect කරන්න ඕනේ manually ඒවා කරේ නැත්නම් RAM එක ඕනේ අහස උසට වගේ , විශේෂයෙන්ම මේක ලොකු software වලට තදින්ම බලපානවා. දැනටම මම දැකලා තියෙනවා 3D max වලදි , daz model එකක් import කරාම textures එක්ක, ඒකට memory එක යනවා 8GB වෙනකම්. ඒ වගේම developers ලට කාලයට/ගහන lines වලට ගෙවන නිසා, වියදමත් වැඩියි.

    දැකලා ඇති නේ සමහර පරණ dos games, අළුත් OS වල වැඩ කරන්නෙත් නෑ. .NET වල පවා සමහර methods, classes, වගේ outdated වෙනවා එතකොට ඒවාට ගැලපෙන්න ලියපු software අළුත් .NET versions වලට වැඩ කරන්නේ නෑ මොකද අළුත් එකේදි ඒ methods, classes නෑ. මේ ප්‍රශ්ණය software වලට විතරක් නෙවෙයි, Photoshop වලින් හදන projects වලට පවා තියෙනවා. මේක වලක්වන්නයි backward compatibility තියෙන්නේ windows වල පවා.

    මේ ක්‍රමයෙන් කරන්නේ,source code බලන්නේ නැතුව compiled කරලා තියෙන application එකේ binary codes optimize කරන එකයි, එතකොට ඒක අළුත් hardware වලට එනකොට performance එකේ ප්‍රශ්ණයක් පෙන්වන්නේ නෑ, developers ලට software එක maintain කරන්නත් පුලුවන්, users ලට fast optimized applications හම්බ වෙනවා, මේ ක්‍රමය නිසා software, video games, OS වගේ ඕනම එකක් ගොඩක් fast වෙනවා. නමුත් මෙතනින් අළුත් OS/API වලට software එක optimize කරනවා කියලා නෑ, ඒක නිසා developers ලට සමහර විට ඒවා ගැන manually බලන්න වෙයි.

    මේක අළුත් ක්‍රමයක් නෙවෙයි හැබැයි, 2011 Skyrim ආවම, ඒකේ performance එක ගොඩක් අඩුයි, ඒ වගේම ඒක 4GB එකෙන් එහා memory map කෙරුවේ නෑ, ඒක නිසා mod community එකෙන් කරේ, Skyrim එකේ binary code optimize කරා ,මේක කරාට පස්සේ skyrim වල performance එක ගොඩක් වැඩි වුනා, පස්සේ Bethesda ලාම patch එකක් නිකුත් කරලා ප්‍රශ්ණය හැදුවා. නමුත් මේ MIT ක්‍රමය automated ක්‍රමයක් වගේ, ඒක ටිකක් සංකීර්ණ ක්‍රමයක් කියලා මට හිතෙන්නේ, මොකද assembly manual optimize කරන එකත් අමාරු වැඩක්, ඒක automated දාන්න algorithm එකක් හදන එක ඊට වඩා අමාරු වෙයි කියලා මට හිතෙනවා. මේක ඒක නිසා ඇත්තටම ගොඩක් ලොකු දෙයක්..
    :yes::yes::yes::yes:
    මේක තමයි හරි. කෙමෙන් වියැකී යනවා කියල ගත්තොත් තේරුම අවුල් යනවා.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole

    proud to be sokian..!1
    mama 2008 ගාල්ලේ පන්ති යනකොට තමයි කැරි සිද්දිය උනේ..තිග්මා එකේ පන්ති තිබ්බේ,අපි වැඩි වෙන්නේමේ ඉස්සරහම ..සර් කාරය අපේ ගමේ හින්ද අපිට පොඩ්ඩක් බැකප් එක..!!ඉස්සරහටම වරෙන් කියල කියන්නේ..කෙල්ලෝ පේලි දෙකක් තුනක් තියල අපි වැඩි වෙන්නේ.!!දවසක් 8 ට පන්තියේ වැඩි උනා විතරයි..බෝකක් චාජ් උන ඒ වෙලේල්ම..මට දැන් යන්න යන්න වගේ.!!!මෙන්ඩිය ලියන්න ගත්තම බෝඩ් එකේ ලියාගෙන යනවා.!!මම ඒ ඇසිල්ලෙන් පට ගාල කෙලවරට ඇවිත් නැගිට්ට එලීයත යන සර් කාරයට නොකිය..ඉස්ස්රහමනේ ඉන්නේ නැගිට්ට පාර ඔක්කොම උන් මම දිහා බලපි.!!!මම කරේ දැන් බොක යන්න ඔන්න මෙන්න වගේ හින් දදියත් දාල..!!මුළු විරිය අරගෙන පන්තිය මැද්දෙන් අව..!!මම හිතුවේ සර් බෝඩ් එකේ ලියනවා කියල.!මදක් හර්යේදී මෙන්දියා බලන් ඉදල මට බැනලානේ පතුරු යන්න.!!
    පහලට ගියා විතරයි toilet එකේ මොකෙක්ද..!!මම කඩාගෙන ගිහින් threewheel එකෙක් අරන් galle railway sattion එකට ගියා යකෝ හිරා කරගෙන ඔක්කම..!යද්දී යකෝ toilet එකේ දොර නා හෙණ ගහප්යා..!!කරන්න දෙයක් නා පොත් තිබ්බ ඩෙනිම ගලේවල තියල දැම්ම ඉතින් හපොය්..කවදවත් මතක වෙන නෑ ජීවිතේට මට නම්.!!:sorry:
     
    • Haha
    Reactions: elakiriaddict

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha

    1.
    සරලව කිව්වොත් Skyrim කියන්නේ මචන් game එකක්. මේක Elder Scrolls series එකේ 5 වැනි game එක ,මේ game එකේ time line එක යන්නේ 4th age එකේ මට මතක හැටියට ,ඒ කිව්වේ Oblivion එකට පස්සේ. game එකේදි වෙන්නේ මේකයි, අපේ වීරයා (අපි) Dragonborn කෙනෙක්, ඒ කිව්වේ අපිට පුලුවන් Dragon language එක. Elder Scrolls series එක පාදක වෙන්නේ මචන් Tamriel කියලා ලොකු මහද්වීපයකයි, ඒකේ තියෙනවා එක එක පළාත්, අපේ වීරයා කරන්නේ Cyrodiil වල ඉදලා Skyrim පළාතට අනවසරයෙන් රිංගන්න යනවා, එහෙම යනකොට border guards ලට අහු වෙනවා, උන් කරන්නේ ඒ අස්සේ අහු වෙච්ච යුධ සිරකරුවන් එක්කම අපිවත් දාගෙන යනවා, පස්සේ අපිව උන්ගේ කැප්ටන්ට පෙන්වනවා, එතන ඉන්න මිනිහෙක්, ඒ මිනිහා කියනවා අපි යුධ සිරකරුවෙක් නෙවෙයි ඒක නිසා මොනවද කරන්න ඕනේ කියලා, එතකොට උන්ගේ කැප්ටන් කියනවා, ඔය කමක් නෑ මිනිහටත් මරණීය දණ්ඩනය දෙන්න කියලා, එහෙම කියලා අපිව දානවා බෙල්ල කපන තැනට, එතනට ගිහින් බෙල්ල කපන්න ඔන්න මෙන්න තියෙන කොට, තඩි මකරෙන් කොහේද මන්දා ඉදන් ඇවිත් අපි ඉන්න මුළු නගරයම විනාශ කරනවා (මකරගේ නම අල් ඩුයින්), මේ අස්සේ අපේ බැමි කවුද එකෙක් ඇවිත් නිදහස් කරලා අපිව බේරගන්නවා. මම කිව්වානේ අපිව දාගෙන ගියේ යුධ සිරකරුවන් අස්සේ කියලා, මේ යුධ සිරකරුවන් අයිති වෙන්නේ stormcloak ලගේ පැත්තට, මුන්ගේ විරුද්ධ පැත්ත තමයි imperial, මේ දවස් වල skyrim වල ලොකු සිවිල් යුද්ධයක් යනවා මේ දෙගොල්ලෝ අතරේ.ඒ අස්සේ අල් ඩුයින් මකරෙක් ඇවිත් skyrim වල වැළලිලා ඉන්න අනෙක් මකරුන්ට පන දෙනවා, අපේ රාජකාරිය තමයි, සිවිල් යුද්ධය විසදන ගමන, මකරුන්ගේ ප්‍රශ්ණයත් විසදන එක.

    මේකට පස්සේ expansions දෙකක් ආවා, එකක් Dawn guards, අනෙක් එක dragonborn.
    dawn guards ලගේ ඉන්නේ වැම්පයර්ලා, උන්ගේ නායකයා හදනවා skyrim එකේ ඉර වළාකුලු වලින් සම්පූර්ණයෙන්ම වහලා, අදුරු කරන්න, එතකොට උන්ට පුලුවන් එළියට ඇවිත් මුළු ලෝකයක පාලනය කරන්න, dragonborn එකේ තියෙන්නේ අපි වගේම තවත් dragonborn කෙනෙක් එනවා, ඌ අපි එක්ක ගේම ඉල්ලන සීන් එකක් තියෙන්නේ. මම නම් මේක ඉවර කරේ නෑ, මොකද game එක ගොඩක් ලොකුයි.
    mods නම් මේකට ඕන තරම් තියෙනවා. rape mod, sex mod , pedophile mod (japan එවුන් හදලා තියෙන්නේ) ඕන එකක් තියෙනවා.
    උබ හිතන්න ඕනම කුපාඩි mod එකක්, ඒක මේකේ තියෙනවා.

    2.
    ඔව් මචන් limited තමයි, optimize කරනවා කියලා infinity කරන්න බෑනේ? යම් කිසි ප්‍රමාණයක් කරාට පස්සේ එච්චරයි.
    අනික එහෙම කරන එකේ අරමුණ තමයි අළුත් hardware වලට performance එක අඩු නොවි වැඩකරන්න පුලුවන් වීමයි, ඒ අවශ්‍යයතාව ඉටු වුනාට පස්සේ එතනින් optimize කරන එක නවත්වනවා. Intel වලට විතරද දන්නේ නෑ මේක කරන්නේ, එහෙම වුනොත් AMD එවුන්ට අඹ සරනයි.

    Good explanation :) +3

    අඩේ සොරි බන්.මට මතක මූ 2003/2004 වගේ.ඔන්න බලපන් ඒකෙත් හැටි.මට දැනුයි මතක් වුනේ.මම මෙන්ඩිස් සර්ගේ ක්ලාස් ගියා.ඒ දවස් වල සර් ඉඳන් කියනව ක්ලාස් එකේ

    "පුතේ මයේ කොල්ල පොඩි එකා තාම.ඒ උනාට ඒකට මේ ගණන් හදන්නේ විනාඩියයි කියලා":sorry::shocked::baffled:

    :yes: සුනිල් මෙන්ඩිස් සර් හොඳ ගුරුවරයෙක්...මම revision ගියේ සර් ගාවට.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    proud to be sokian..!1
    mama 2008 ගාල්ලේ පන්ති යනකොට තමයි කැරි සිද්දිය උනේ..තිග්මා එකේ පන්ති තිබ්බේ,අපි වැඩි වෙන්නේමේ ඉස්සරහම ..සර් කාරය අපේ ගමේ හින්ද අපිට පොඩ්ඩක් බැකප් එක..!!ඉස්සරහටම වරෙන් කියල කියන්නේ..කෙල්ලෝ පේලි දෙකක් තුනක් තියල අපි වැඩි වෙන්නේ.!!දවසක් 8 ට පන්තියේ වැඩි උනා විතරයි..බෝකක් චාජ් උන ඒ වෙලේල්ම..මට දැන් යන්න යන්න වගේ.!!!මෙන්ඩිය ලියන්න ගත්තම බෝඩ් එකේ ලියාගෙන යනවා.!!මම ඒ ඇසිල්ලෙන් පට ගාල කෙලවරට ඇවිත් නැගිට්ට එලීයත යන සර් කාරයට නොකිය..ඉස්ස්රහමනේ ඉන්නේ නැගිට්ට පාර ඔක්කොම උන් මම දිහා බලපි.!!!මම කරේ දැන් බොක යන්න ඔන්න මෙන්න වගේ හින් දදියත් දාල..!!මුළු විරිය අරගෙන පන්තිය මැද්දෙන් අව..!!මම හිතුවේ සර් බෝඩ් එකේ ලියනවා කියල.!මදක් හර්යේදී මෙන්දියා බලන් ඉදල මට බැනලානේ පතුරු යන්න.!!
    පහලට ගියා විතරයි toilet එකේ මොකෙක්ද..!!මම කඩාගෙන ගිහින් threewheel එකෙක් අරන් galle railway sattion එකට ගියා යකෝ හිරා කරගෙන ඔක්කම..!යද්දී යකෝ toilet එකේ දොර නා හෙණ ගහප්යා..!!කරන්න දෙයක් නා පොත් තිබ්බ ඩෙනිම ගලේවල තියල දැම්ම ඉතින් හපොය්..කවදවත් මතක වෙන නෑ ජීවිතේට මට නම්.!!:sorry:

    අම්මටසිරි ඒ උඹද බන්. මට තාමත් මතකයි සීන් එක. sir එදා බැන්නේ උඹ හොරෙන් පන්තියෙන් පනිනවා කියලා හිතාගෙන. :lol::lol::lol::lol:
     
    • Sad
    Reactions: patiencefox

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole
    අම්මටසිරි ඒ උඹද බන්. මට තාමත් මතකයි සීන් එක. sir එදා බැන්නේ උඹ හොරෙන් පන්තියෙන් පනිනවා කියලා හිතාගෙන. :lol::lol::lol::lol:

    අඩෝ බොරු නම් කියන්න එපා..!!:lol::lol:

    මට නම් ජිවිතේ කවදාවත් අමතක වෙන්නේ නෑ..!!එදා උහුලුන් හිටපු චාජ් එක නිසා දැන් සැහෙන අව්ශයත්වයකදී උනත් එවසන් ඉන්න පුළුවන්..!!!!
    :lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙතන කියන්නේ මේ වගේ ක්‍රමයක් මට තේරුන හැටියට, source code එක binary වලට compile කරාට පස්සේ ඒක තියෙන්නේ binary විදියටනේ application එකේ, ඊට පස්සේ මේක තමයි user run කරන්නේ. පොඩි software වගේ නෙවෙයි ලොකු software එකක් හදනකොට හැම තිස්සේම optimize කිරිමට වඩා වැදගත් වෙන්නේ maintain කරන්න පුලුවන් වීමයි. එතකොට ඊළගට job එකට එන කෙනාට පුලුවන් documentation එක බලලා කලින් කරපු කෙනාගේ තැන ඉදලා software එක update කරන්න.

    නමුත් මේ ක්‍රමයේ අවාසිය තමයි software එකේ performance එක අඩු වෙනවා අළුත් hardware වලට එනකොට ,අළුත් OS වලට එනකොට, අළුත් API වලට එනකොට මොකද application එක හදලා තියෙන්නේ පරණ hardware/OS/API වලට ගැලපෙන්න නිසයි, ඒ වගේම high performance code වලත් performance එක අඩු වෙනවා.

    මේක source code එකේ ඉදලා ආයි optimize කරන්න ගියොත් අළුත් hardware වලට එතකොට code ටික සංකීර්ණ නිසා සෑහෙන්න කාලයක් ,ශ්‍රම‍යක් යනවා, විශේෂයෙන්ම high performance code ලියලා තියෙනවා නම් ඒකට තවත් කාලය යනවා මොකද ඒවා ගොඩක් වෙලාවට ලියලා තියෙන්නේ assembly වලින් නැත්නම් c++,c වලින් නිසා, මේවලින් ලියපු software වල memory leak හරියට තියෙනවා , garbage collect කරන්න ඕනේ manually ඒවා කරේ නැත්නම් RAM එක ඕනේ අහස උසට වගේ , විශේෂයෙන්ම මේක ලොකු software වලට තදින්ම බලපානවා. දැනටම මම දැකලා තියෙනවා 3D max වලදි , daz model එකක් import කරාම textures එක්ක, ඒකට memory එක යනවා 8GB වෙනකම්. ඒ වගේම developers ලට කාලයට/ගහන lines වලට ගෙවන නිසා, වියදමත් වැඩියි.

    දැකලා ඇති නේ සමහර පරණ dos games, අළුත් OS වල වැඩ කරන්නෙත් නෑ. .NET වල පවා සමහර methods, classes, වගේ outdated වෙනවා එතකොට ඒවාට ගැලපෙන්න ලියපු software අළුත් .NET versions වලට වැඩ කරන්නේ නෑ මොකද අළුත් එකේදි ඒ methods, classes නෑ. මේ ප්‍රශ්ණය software වලට විතරක් නෙවෙයි, Photoshop වලින් හදන projects වලට පවා තියෙනවා. මේක වලක්වන්නයි backward compatibility තියෙන්නේ windows වල පවා.

    මේ ක්‍රමයෙන් කරන්නේ,source code බලන්නේ නැතුව compiled කරලා තියෙන application එකේ binary codes optimize කරන එකයි, එතකොට ඒක අළුත් hardware වලට එනකොට performance එකේ ප්‍රශ්ණයක් පෙන්වන්නේ නෑ, developers ලට software එක maintain කරන්නත් පුලුවන්, users ලට fast optimized applications හම්බ වෙනවා, මේ ක්‍රමය නිසා software, video games, OS වගේ ඕනම එකක් ගොඩක් fast වෙනවා. නමුත් මෙතනින් අළුත් OS/API වලට software එක optimize කරනවා කියලා නෑ, ඒක නිසා developers ලට සමහර විට ඒවා ගැන manually බලන්න වෙයි.

    මේක අළුත් ක්‍රමයක් නෙවෙයි හැබැයි, 2011 Skyrim ආවම, ඒකේ performance එක ගොඩක් අඩුයි, ඒ වගේම ඒක 4GB එකෙන් එහා memory map කෙරුවේ නෑ, ඒක නිසා mod community එකෙන් කරේ, Skyrim එකේ binary code optimize කරා ,මේක කරාට පස්සේ skyrim වල performance එක ගොඩක් වැඩි වුනා, පස්සේ Bethesda ලාම patch එකක් නිකුත් කරලා ප්‍රශ්ණය හැදුවා. නමුත් මේ MIT ක්‍රමය automated ක්‍රමයක් වගේ, ඒක ටිකක් සංකීර්ණ ක්‍රමයක් කියලා මට හිතෙන්නේ, මොකද assembly manual optimize කරන එකත් අමාරු වැඩක්, ඒක automated දාන්න algorithm එකක් හදන එක ඊට වඩා අමාරු වෙයි කියලා මට හිතෙනවා. මේක ඒක නිසා ඇත්තටම ගොඩක් ලොකු දෙයක්..

    උබ ඩොකෙක්ද ,ඉන්ජෙක්ද ? :nerd:
    නියමෙට කියලා තියෙනවා සුපිරි බං... :yes::yes:

    පට්ට පට පට ;)
    රෙප් +++
    You must spread some Reputation around before giving it to Radioactive again. :baffled:
     
    Last edited: