Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    I, Tonya ( a movie )

    i_tonya.jpg


    කට්ටිය මෙ දවස් ටිකෙ super hero movies බලපු එකේ වෙනස් විදියෙ කතාවක් බලමු.
    මෙක Drama category එකට තමා වැටෙන්නෙ.
    IMDB rating 7.6 තියෙනව.
    ලස්සන කතවක්. අන්තිමට දුක හිතෙනව.
    මොඩයො එක්ක ඉන්න එපා කියල තමා අන්තිමට කියන්න තියෙන්නෙ.




    << Torrent >>
     
    Last edited:
    • Like
    Reactions: ChoraKolla